අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගිනි අවියක් පැහැරගෙන CID භාරයෙන් පලා යෑමට හැදූ හරක්කටා මෙල්ල කරයි… ඔහු සහාය දුන් කොස්තාපල් ආගිය අතක් නෑ…

කොස්තාපල් හොයන්න විශේෂ පොලිස් මෙහෙයුමක්...

by editor
සැප්තැම්බර් 11, 2023
in පුවත්
නදුන් චින්තක හෙවත් හරක්කටා

නදුන් චින්තක හෙවත් හරක්කටා

Share on FacebookShare on Twitter

කුප්‍රකට පාතාල අපරාධකරුවෙක් වූ  හරක් කටා පොලිස් කොස්තාපල්වරයෙකුගේ සහාය ඇතිව    ඒ අවස්ථාවේ රාජකාරියේ යොදවා සිටි උප පොලිස් පරීක්ෂකවරයකුගේ (SI) ගිනි අවිය පැහැර ගැනීමට කළ උත්සාහයක් පිළිබඳව වාර්තා වේ.

දැනගන්නට ඇති පරිදි සිද්ධිය මෙසේය .

සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන නඳුන් චින්තක (මිදිගම චින්තක) හෙවත් ‘හරක් කටා’ ප්‍රශ්න කිරීම සඳහා  සැප්තැම්බර් (10) අපරාධ විමර්ශන අංශය වෙත කැඳවා  තිබිණි.

එතැන හරක්කටාගේ සැලසුමක් ක්‍රියාත්මක කරවන පොලිස් නිලධාරියෙක් ද ඉඳ තිබේ.  මෙම පොලිස් කොස්තාපල්වරයා  තමා ගෙදරින් ගෙනා කිරිටොෆි බව පවසමින් එතැන සිටි පොලිස් නිලධාරීන්ට කිරි ටොෆි වගයක් බෙදා දී ඇත.

එම කිරි ටොෆි කෑ   දෙදෙනෙකු මත්වී ඇති බව වාර්තා වේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ අතර. හරක්කටා  ප්‍රශ්න කරමින් සිටියදී ඔහුගේ ඉල්ලීම පරිදි වැසිකිලියට රැගෙන ගොස් තිබේ. මේ අවස්ථාවේ දී හරක්කටා වෙත දමා තිබූ මාංචු ගලවා දැමීමට මත් ටොෆි බෙදූ පොලිස් කොස්තාපල්වරයා කටයුතු කර ඇත.  නැවත අගුළු දමන්නේ නැතිව මාංචුව ලිහිල් කර තැබීමට මෙම පොලිස් කොස්තාපල්වරයා ක්‍රියාකර තිබේ.

ප්‍රශ්නකිරීම් සදහා  නැවතත් ගෙනඑන ලද  හරක්කටා ටික වෙලාවකින් විශේෂ කාර්‍ය බලකායේ උපපොලිස් පරීක්ෂකගේ ඇගට පැන ඔහුගේ ආයුධය ලබා ගැනීමට උත්සාහ කර තිබේ.

එහෙත් එම උප පොලිස් පරීක්ෂකවරයා හරක්කටා සමග පොරබදා හරක්කටාව මෙල්ල කරගැනීමට සමත්ව ඇත.

කෙසේ නමුත් මේ වන තෙක් හරක්කටාට පැනයාමට උදව් කිරිමට උත්සාහ කළ අදාළ පොලිස් කොස්තාපල්වරයා ඒ වනවිට අතුරුදන්ව ඇති බව පෙනි ගොස් තිබේ.

එම   පොලිස් කොස්තාපල්වරයා මේ වනවිට      ආගිය අතක් නැති බව ද දැනගන්නට ඇත.

ඔහු සෙවීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බවත් වැඩිදුරටත් වාර්තා වේ.

විදේශ ගතව සිටි මෙරටට රැගෙන ආ නදුන් චින්තක නොහොත් හරක් කටා එදා පටන් ප්‍රශ්න කිරීම් සඳහා රැඳවුම් නියෝග මත රඳවා ඇත්තේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දිලිත් ගේ මව්බිම ජනතා පක්ෂය සමග සන්ධානගතවිය හැකි ආකාරය ගැන හොයන්න ප්‍රධාන පක්ෂ උනන්දුවෙන්…

Next Post

දුම්රිය වැඩ වර්ජනය අවසන්…..

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.