බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ද්විත්ව ඝාතන සිද්ධිය ගැන මෙතෙක් කළ සියලුම ප්‍රකාශ කරන්න වුනේ පොලිසියේ බලපෑම මත… ටැටූ දුලාන් අධිකරණයට කියයි!

by editor
ජූලි 22, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ක්ලබ් වසන්ත ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අතුරුගිරිය ටැටූ ආයතනයේ හිමිකරුවන දුලාන් සංජය විසින් ලබා දුන් සියලුම ප්‍රකාශ ස්වේච්ඡාවෙන් ලබා දුන් ඒවා නොවන බවත්, එම ප්‍රකාශ පොලිසියේ බලපෑම මත සිදුකරන්නට බල කළ ඒවා බවත් අද ඔහු සිය නීතිඥවරයා මාර්ගයෙන් අධිකරණයට දැනුම් දී තිබේ.

මෙම විමර්ශනයට අදාල සාක්ෂි සිද්ධියේ මුල් අවස්ථාවේ සිටම සමාජ මාධ්‍ය හා මාධ්‍යය වෙත මුදා හැර තිබුණු බවත් ඒ සම්බන්ධව අධිකරණයේ විශේෂ අවධානය යොමු වූ බවත් විත්තියේ නීතිඥ නුවන් ජයවර්ධන අද මාධ්‍යය ඉදිරියේ පැවසුවේය.

අපරාධ දිනයේ සිට සාක්ෂිමය වශයෙන් වැදගත්වන පොලිස් භාරයේ තිබූ සීසීටිවී දර්ශන මාධ්‍යයේ විකාශනය වුන ආකාරය සම්බන්ධව මාධ්‍ය ආයතනවලින් ප්‍රකාශ ගෙන සටහන් කරගන්නා ලෙස ද, මෘත දේහයේ ඡායාරූප මාධ්‍ය වෙත මුදාහැරුණු ආකාරය සම්බන්ධව අධිකරණ  වෛද්‍ය පරීක්ෂණය සිදුකළ වෛද්‍යවරයාගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා ලෙස ද, අධිකරණය නියෝග කළ බව ද නීතිඥවරයා කීවේය.

මෙම නඩුවේ විමර්ශන පවත්වන්නේ බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මගින් වුව ද විමර්ශන ප්‍රගතිය වාර්තා කිරීමට එම ඒකකය මෙතෙක් අධිකරණයට පැමිණ නැති බැවින් ඊලඟ නඩු දිනය වන අගෝස්තු මස 05 වැනිදා එම ප්‍රගතිය ඉදිරිපත් කරන ලෙස අධිකරණය බස්නාහිර පළාත් අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිට නියෝග කර තිබේ.

මේ නඩුවේ ඉදිරි විමර්ශන නීතිපතිගේ මැදිහත්වීමෙන් කරන්න කියලා නියෝග කර තිබේ.

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

සැකකරු විසින් කඩුවෙල මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ විනාඩි 40ක රහස් ප්‍රකාශයක් සිදුකිරීමෙන් අනතුරුව සැකකරුවන් 08 දෙනා 2024.08.05. රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

22 ගැසට් කළ ලෙසම අවශ්‍යනම් ලබන සිකුරාදාට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් කළ හැකියි… අධිකරණ ඇමති කියයි!

Next Post

හිමිවරුන් දෙනමකට, පොලිස් නිලධාරියෙකුට තියුණු ආයුධයකින් කොටා බරපතල තුවාල සිදුකළ මිගෙට්ටුවත්තේ සුමිත්ත (හිමි) ඇප පිට නිදහස්…

Related Posts

පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.