ඉරිදා, ජූනි 28, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

22 ගැසට් කළ ලෙසම අවශ්‍යනම් ලබන සිකුරාදාට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් කළ හැකියි… අධිකරණ ඇමති කියයි!

by editor
ජූලි 22, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනය ගිය බ්‍රහස්පතින්දා ගැස්ට් කළ බැවින් අවශ්‍ය නම් ලබන සිකුරාදාට එහි පළවෙනි වර කියැවිම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැකි බව අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ පවසයි.

” ඒ කියන්නේ 26 වැනිදා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැකියි.

“ඒ සම්බන්ධව මහජන පෙත්සම් ඉදිරිපත් කරන්න අගෝස්තු 10 වෙනකම් කාලය තියනවා. අගෝස්තු 10න් පස්සේ සති තුනක් ඇතුළත නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරන්න ඕන. ඒ දින21 ඉවර වේවි අගෝස්තු 31 වනවිට. ඒක තමයි මේ පනත සම්බන්ධව අපට පෙනෙන කාල රාමුව.”

අධිකරණ ඇමතිවරයා කීවේය. එහෙත් සභානායක සුසිල් ප්‍රේමජයන්ත මාධ්‍යයට ප්‍රකාශ කළේ ලබන සතියේ පාර්ලිමේන්ත සැසියට අදාල න්‍යාය පත්‍රයට 22වැනි ව්‍යවස්ථා සංශෝධනය ඇතුළත් නොවන බවය.

කෙසේ වෙතත් අධිකරණ ඇමතිවරයා පැවසුවේ කුමණ තත්ත්වයක් තුළ හෝ මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසම බැඳී සිටින බව පැහැදිලි කළේය.

RelatedPosts

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

“මැතිවරණ කොමිසම කිසි බලපෑමකට යටත් නොවී ඒ උදවිය මැතිවරණය පැවැත්වීමේ කටයුතු සංවිධානය කළ යුතුයි. ඒකෙන් කාටවත් මගහරින්න බෑ. ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන නියමයක්.”

“මැතිවරණ කාලසීමාව එළඹෙනකොට සියලු බලතල කිසිවෙකුගේ නියෝගයක් නොමැතිව නීතියේ ක්‍රියාකාරිත්වය තුළින්ම ලැබෙන්නේ මැතිවරණ කොමිසමට.”

“ඔවුන් ස්වාධීනව කටයුතු කරාවි. කාටවත් දේශපාලන වශයෙන් මැදිහත් වෙන්න බෑ.” ඇමතිවරයා වැඩි දුරටත් පැවසීය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඕනෑම දේශපාලන කුපාඩියෙකුට තවත් අවස්ථාවක් තිබේ.. ලෝකවාසී ඡන්ද දායක “පොදු ජනතාව” ලෝකය ඉදිරියේ සනාථ කරන ඇත්ත කතාව…

Next Post

ද්විත්ව ඝාතන සිද්ධිය ගැන මෙතෙක් කළ සියලුම ප්‍රකාශ කරන්න වුනේ පොලිසියේ බලපෑම මත… ටැටූ දුලාන් අධිකරණයට කියයි!

Related Posts

පුවත්

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

ජූනි 27, 2026
HORMUZ
පුවත්

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

ජූනි 27, 2026
පුවත්

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

ජූනි 27, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලෝක කුසලාන සිහිනය බොඳ වෙයි:   ශ්‍රී ලංකා කාන්තා පිල ලෝක කුසාලනයෙන්  ඉවතට!

ජූනි 27, 2026

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

ජූනි 27, 2026
HORMUZ

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

ජූනි 27, 2026
ADVERTISEMENT
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලෝක කුසලාන සිහිනය බොඳ වෙයි:   ශ්‍රී ලංකා කාන්තා පිල ලෝක කුසාලනයෙන්  ඉවතට!
  • 06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!
  • නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.