බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දකුණු පළාතේ පිළිකා විකිරණ ප්‍රතිකාර මුලුමනින්ම ඇනහිටී…

by editor
අප්‍රේල් 26, 2025
in පුවත්
Linear-accelerator
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –

ගාල්ල ජාතික රෝහලේ පිළිකා ඒකකයේ ලීනියර් ඇක්සලරේටර් පිළිකා විකිරණ ප්‍රතිකාර කටයුුතු ඇනහිටීම හේතුවන් දකුණු පළාතේ පිළිකා රෝගින්ගේ ප්‍රතිකාර මුළු මනින්ම ඇනහිට ඇතැයි රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය සඳහන් කරයි.

මෙසේ ප්‍රතිකාර නතර කිරිමට හේතු වී ඇත්තේ යන්ත්‍රය ස්ථාපිත කර තිබෙන ඒකකයේ සිසිලන පද්ධතියේ ඇතිව තිබෙන දෝෂයක් නිසා යැයි සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම සඳහන් කරයි.

ලීනියර් ඇක්සලරේට යන්ත්‍රය සඳහා උෂ්ණත්ව සහ ආර්ද්‍රතාව පාලනය කළ යුතු අතර ඒ සඳහා වායුසමීකරණ යන්ත්‍ර සහ සිසිලන යන්ත්‍ර භාවිත කරනු ලැබේ. උෂ්ණත්වය සහ ආර්ද්‍රතාව ප්‍රශස්ත මට්ටමේ නොපවතින්නේ නම් යන්ත්‍රයෙන් ප්‍රතිකාර කටයුතු සිදුකළ නොහැකි බවද හෙතෙම පෙන්වාදේ.

ලංකාවේ රෝහල් පද්ධතිය තුළ ලීනියා ඇක්සලරේට ප්‍රතිකාර යන්ත්‍ර 10ක් ස්ථාපිත කර ඇති අතර අපේක්ෂා රෝහල සතු යන්ත්‍ර 5න් 1 ක් යන්ත්‍රයක් ද, මඩකලපුව සහ යාපනය ශික්ෂණ රෝහල් තුළ පවතින යන්ත්‍රද ස්ථාපිත කර තිබෙන ගොඩනැගිලිවල වායු සමීකරණ සහ සිසිලන පද්ධතියේ තිබෙන දෝෂ හේතුවෙන් බරපතල අර්බුදයන්ට ලක්ව ඇති බව පැවසේ.

මෙම යන්ත්‍රවලට අවශ්‍ය උෂ්ණත්වය සහ අර්ද්‍රතාවය නිසි ලෙස පවත්වාගෙන යාමට නොහැකි වීමෙන් යන්ත්‍රවල කල්පැවැත්මට බරපතල තර්ජනයක් එල්ල වී ඇති අතරම රෝගීන්ගේ ප්‍රතිකාර කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බවද සභාපතිවරයා පැවසුවේ.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

යන්ත්‍රයක් අද වන විට මිල කෝටි 80ක් වුවද මේ යන්ත්‍රවල තිබෙන දෝෂ සම්බන්ධයෙන් අදාළ පාර්ශ්වයන් නිසි පරිදි දැනුවත් කර ඇතත් අදාල බලධාරීන් ඒ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ගයන් ගෙන නොමැති බවද සභාපතිවරයා චෝදනා කරයි.

මෙම යන්ත්‍රවල පවතින ගැටලුව ඉතා ඉක්මනින් විසඳා රෝගී සත්කාර සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු කරන මෙන් සෞඛ්‍ය ඇමතිවරයාගෙන් සහ ලේකම්වරයාගෙන් සංගමය ඉල්ලා සිටින අතර එසේ නොවුණහොත් රෝගීන්ට ලක්ෂ 5 – 17 වැනි මුදලක් ගෙවා පෞද්ගලික අංශයෙන් මෙම පරික්ෂණයන් කර ගැනීමට නොහැකිව ජිවිත අනතුරට පත් කර ගැනීමට සිදුවනු ඇති බවද පෙන්වාදේ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීරගේ සොයුරිය අභාවප්‍රාප්ත වෙයි!

Next Post

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි!

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.