බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තොරතුරු තාක්ෂණ පද්ධතියකින් ලංගම – පුද්ගලික ඒකාබද්ධ බස්  ධාවන සැලැස්ම අධීක්ෂණයට දකුණු පලාත සැරසෙයි!

by editor
ජනවාරි 14, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

දකුණු පළාතේ පුද්ගලික හා ශ්‍රිලංගම බස්රථ සදහා ක්‍රියාත්මකව පවතින එකාබද්ධ කාලසටහන් ක්‍රමය මහා මාර්ගයේ නිසි අයුරින් ක්‍රියාත්මක වෙනවාද කියා සොයා බැලීම සඳහා ජි.පි.එස් තාක්ෂණය උපයෝගිකරගෙන තොරතුරු තාක්ෂණික පද්ධතියක් මගින් ඉදිරියේ දි අධික්ෂණය කිරීමට සැලසුම්කොට ඇති බැව් දකුණු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් රාජා කුමාර පවසයි.

දකුණු පළාත තුළ එකාබද්ධ කාලසටහන් ක්‍රමය සියයයට සියයක් ක්‍රියාත්මක වන බවත්. එමෙන්ම එකම ධාවන කාලසටහන එකම ධාවකයින්ට නොලැබෙන අයුරින් ධාවකයින්ට සාධාරණ අවස්ථා ලැබෙන අයුරින් කාලසටහන් ක්‍රමයක් සකස්කොට ඇති බවද හෙතෙම පවසයි.

මෙම ධාවන කාලසටහන් ක්‍රමය මහාමාර්ගයේ නිසි අයුරින් ක්‍රියාත්මක වෙනවාද යන්න සොය බැලිය යුතු බවත් ඒ පිළිබද මගි ජනතාවට ගැටලුවක් පවතින බවත් දකුණු පළාත් මාර්ගස්ථ මගි ප්‍රවාහන අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල්වරයා පෙන්වාදෙයි.

දකුණු පළාතේ ගමන්වාර 14406ක් දෛනිකව ක්‍රියාත්මක වන අතර දෛනික බස්රථ නැවතුම් ස්ථාන දස ලක්ෂ විසිදහසක් බවද හෙතෙම පවසයි.

මෙවා අධික්ෂණය කළයුත්තේ තොරතුරු තාක්ෂණ පද්ධතියක් මගින් බවත් මෙකි එකාබද්ධ කාලසටහන් ක්‍රමය නිසි අයුරින් මහාමාර්ගයේ ක්‍රියාත්මක වෙනවානම් මිනිස් පැය මිලයන ගණනක් ඉතිරිකරගත හැකි බවත් රාජා කුමාර පෙන්වා දෙයි. මේ පිළිබද අදහස් දක්වමින් හෙතෙම මෙසේද කිවේය.

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

“සියලුම බස්රථ ධාවකයින්ට ආදයම සාධාරණව බෙදියන අයුරින් ධාවන කාලසටහන් ක්‍රමයක් සකස් කොට තියෙනවා. එකාබද්ධ කාලසටහන් ක්‍රමය සියයට සියයක් ක්‍රියාත්මක වෙනවා. දකුණු පළාත තුළ පමණයි මෙම කාලසටහන් ක්‍රමය ක්‍රියාත්මක වෙන්නේ. එකාබද්ධ කාලසටහන් ක්‍රමය මහා මාර්ගයේ නිසි අයුරින් ක්‍රියාත්මක වෙනවාද කියා අධික්ෂණය කිරිමේ අඩුවක් තියෙනවා. ඉදිරියේ දි එය තොරතුරු තාක්ෂණ පද්ධතියක් හාරහා අධික්ෂණය කිරිමට බලාපොරොත්තු වනවා…”  හෙතෙම වැඩිදුරටත් සදහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහ වැසි මැද වන්නි වැසියෝ තෛපොංගල් සමරති!

Next Post

ලෝකයේ ලස්සනම තයිපොංගල් උත්සවය දිඹුලාගල නාමල් පොකුණේ දී…

Related Posts

පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.