බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්බන්ධව ජාතික ජන බලවේගය පීලි මාරු කිරීම අරඹලා… සුමන්තරන් කියයි!

by editor
ඔක්තෝබර් 31, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ජාතික ජන බලවේගය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත. සම්බන්ධයෙන් සිය දිශානතිය වෙනස් කිරීම ආරම්භ කර ඇතැයි ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක එම්. ඒ. සුමන්තිරන් සිය නිල එක්ස් ගිණුමේ පණිවුඩයක් තබමින් ප්‍රකාශ කරයි.

The NPP invited me to speak at their seminar on the topic “Abolish PTA” on 10.12.2022 at the SLFI under chairmanship of Mr Wijebandara AAL. Now they seem to have lost direction (compass notwithstanding) and are saying that PTA need not be repealed! https://t.co/hnTKMoezeV

— M A Sumanthiran (@MASumanthiran) October 30, 2024

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ වරදක් නැති බවත් එය භාවිත කර ඇති ආකාරය පමණක් වැරැදි යැයි ආණ්ඩුවේ පාර්ශ්වය විසින් දක්වා තිබුණු ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් සුමන්තිරන් හිටපු මන්ත්‍රීවරයා මේ බව සඳහන් කරයි.

ජාතික ජන බලවේගය 2022 වසරේ දෙසැම්බර් මස 19 වැනිදා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසිකරනු මැයෙන් පැවැත්වූ සම්මන්ත්‍රණයේ ප්‍රධාන කථිකයා වශයෙන් තමන්ට ඇරැයුම් කරනු ලැබූ බවත් එහිදී එම පනතේ ඇති අසාධාරණයන් හා අගතීන් පිළිබඳව සිංහල භාෂාවෙන් ඉතා පැහැදිලිව දේශනය සිදුකළ බවත් හෙතෙම පවසයි.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය විසින් කන්කසන්තුරේ සිට හම්බන්තොට දක්වා ජනතාවගෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළ යුතු යැයි එවක ආණ්ඩුවට බලකරමින් අස්සන් කරනු ලැබූ මහජන පෙත්සම පිළිබඳවත් මතක් කරමින් එම සම්මන්ත්‍රණයේ ඉල්ලීම ශක්තිමත් කිරීමට කටයුතු කළ බවද ඔහු පෙන්වා දෙයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ප්‍රසිද්ධ ස්ථානවලදී පොලිස් ක්‍රියාකාරම් වීඩියෝ කරන සිවිල් පුද්ගලයින් වැලැක්වීම පොලිසියට තහනම් කරමින් පොලිස්පතිගෙන් චක්‍රලේඛයක්!

Next Post

හරක්කටාගේ කෝටි 21ක අයිස් සහ කුඩු සමග පිළියන්දල දී 02ක් අත් අඩංගුවට…

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.