අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තවමත් ලංකාවේ ලොරි රියැදුරන්ට බ්‍රිතානයෙන් කතා කළේ නෑ – විදේශ සේවා නියුක්ති කාර්යංශය

by Lanka Sara Editor
ඔක්තෝබර් 5, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

බ්‍රිතාන්‍යයේ මේ දිනවල පවතින බර වාහන රියැදුරු හිඟය පිරවීම වෙනුවෙන් මෙරට රියදුරන් ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් කිසිදු ඉල්ලීමක් මෙරට රජය වෙත මෙතෙක් කර නොමැති බව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ වැඩබලන (ජාත්‍යන්තර කටයුතු) අතිරේක සාමාන්‍යාධිකාරි, මාධ්‍ය ප්‍රකාශක මංගල රන්දෙණිය මහතා පවසයි.

එවැනි හිඟයක් පවතින බවට දැනුම් දීමක් පමණක් එරටින් මෙරට රජය වෙත දන්වා තිබෙන බව ද රන්දෙණිය මහතා අවධාරණය කළේය.

එරට ලොරි රථ රියැදුරන්ගේ හිඟයක් පවතින බවට මේ දිනවල මෙරට ජනතාවගේ දැඩි කතාබහට හේතුවී ඇත්තේ එම පුරප්පාඩු වෙත අයදුම් කොට බ්‍රිතාන්‍යය බලා යාමට ජනතාව තුළ උනන්දුවක් ඇතිකරමිනි.

කෙසේවෙතත් නිල වශයෙන් පවතින සැබෑ තත්ත්වය මෙලෙස වුවද මෙම පුවත්වලින් ඇතැම් පුද්ගලයින් වංචනික ලෙස මෙරටින් එරටට යවන බව පවසා මුදල් ගැරීමේ ජාවාරම් පැවතිය හැකි බැවින් ඊට හසු නොවන ලෙස ද ජනතාවට දැනුම් දෙයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

වෙනත් රටවලින් බ්‍රිතාන්‍ය තුළ බර වාහන රියැදුරන් ලෙස කටයුතු කළ බොහෝ පුද්ගලයන් කොවිඩ් වසංගත තත්ත්වයෙන් රට වසා දැමීමේ ක්‍රිියාමාර්ග ආදියද සමගින් තම රටවලට ගොස් යළි නෑවිත් සිටීම හා තවත් කරුණු කිහිපයක් හේතුවෙන් එරට තුළ බර වාහන රියැදුරන් ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක අසාමාන්‍ය ලෙස පුරප්පාඩු ඇතිවී තිබේ.

ඇස්තමේන්තු කර ඇති පරිදි රියැදුරන්ගේ හිඟය 100,000 ක් පමණ වන අතර එය කෝවිඩ් -19 වසංගතය මෙන්ම එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් ඉවත් වීම නිසා උග්‍ර විය.

මේ හේතුවෙන් එරට ආර්ථිකයට ද දැඩි බලපෑමක් එල්ල වී ඇත්තේ සැපයුම් නිසියාකාරව සිදුකිරීමට නොහැකි බැවිනි. ආහාර හා ඉන්ධන සැපයුම් දාමයන්හි බාධා කිරීම්වලට බරපතළ ලෙස මුහුණ දී සිටී.

මේ බව පුවත් පළවීමත් සමඟ විදේශගතවීමට අවශ්‍යව සිටින බොහෝ රියැදුරන් ඒ සඳහා උනන්දුවක් දක්වන බව පෙනෙන්නට තිබේ.

මෙම පුරප්පාඩු සඳහා උනන්දුවක් දක්වන අය අතර ඉන්දියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, දකුණු අප්‍රිකාව සහ නයිජීරියාව වැනි රියදුරන් ද සිටින බවට එරට වාර්තා පවසයි.

කෙසේ වෙතත්, ඇත්ත වශයෙන්ම සිදු කළ පර්යේෂණයෙන් අනතුරු ඇඟවෙන්නේ, යුරෝපා සංගම්යේ රටවල නොවන රියදුරන්ට වහාම වැඩ ආරම්භ කිරීම සඳහා අවශ්‍ය සුදුසුකම් තිබීම අඩු බවයි.

යුරෝපා සංගමයේ පුරවැසියන් වන රියදුරන් මේ සඳහා පොළඹවා ගැනීමට බලාපොරොත්තු වන එක්සත් රාජධානියේ රජයේ හදිසි වීසා බලපත්‍ර යෝජනා ක්‍රමයේ කාලය දීර්ඝ කර තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දී මෝටර් රථයක් ගිනි ගනී…

Next Post

වාහන පර්මිට් එකකට, ඉඩම් කැබැල්ලකට ආත්මය පාවා දෙන්න මට බෑ… කාදිනල් හිමියෝ කියති!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.