බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තවමත් එන්.සී.සී එකට සෙල්ලම් කරන උපුල් තරංග තේරීම් කමිටු සභාපති කරන්න යන ඇමතිට මඤ්ඤං ද?… ක්‍රිකට් වලින්ම ඇහෙන ප්‍රශ්නයක්!

උපුල් අයියා තේරීම් කමිටු සභාපති වනවග අසා එකට සෙල්ලම් කරන එන්.සි.සි. මල්ලිලා සතුටින්....

by editor
දෙසැම්බර් 4, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මේ වනවිටත් ලංකාවේ ප්‍රධාන පෙළේ  තරගාවලියට එන්.සී.සී.  කණ්ඩායම නියෝජනය කරමින් මේ වනවිටත් ක්‍රීඩා කරමින් සිටින උපුල් තරංග ශ්‍රී ලංකා තේරීම් කමිටු සභාපති කිරීමට නව ක්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්දු ගත් අමුතු තීන්දුව කිසිම ආකාරයක සදාචාරාත්මක නොවන පදනම් විරහිත කටයුත්තක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙයි.

ජාත්‍යාන්තර ක්‍රිකට් ක්‍රීඩාවට සමු දුන්නද  මේ වනවිටත් එන්.සී.සී. කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩා කරන උපුල් තරංග මේ තරග වාරයේ දැනට එන්.සී.සී. කණ්ඩායම නියෝජනය කරමින්  තරග 05ක් ක්‍රීඩා කර ඇති බව වාර්තා වේ. එමෙන්ම ඔහු විදේශීය ලීග් තරගවලට තවමත් ක්‍රීඩා කරන ක්‍රීඩකයෙකි.

තවමත් ක්‍රීඩා සමාජ වෙනුවෙන් කරමින් සිටින, ක්‍රීඩාවෙන් විශ්‍රාම නොගිය ක්‍රීඩකයෙක් ගෙන්වා   තේරීම් කමිටු සභාපතිවරයෙක් කිරීමට තරම් ඇමතිවරයා විකල් වී ඇත්තේ කුමණ හේතුවක් නිසාදැයි නොවැටහෙන බවත්, ක්‍රිකට් ගැසීම පමණක් විශේෂ හැකියාවක්කොට සිටින උපුල් තරංග මෙවැනි සංකීර්ණ වගකීම් සහිත තනතුරකට රැගෙන එන්නට ඇමතිවරයා කරන උත්සාහය පසුපස ලෙජන්ඩ් කෙනෙක් වූ අසාර්ථක තේරීම් කමිටු සභාපතිවරයෙක් සිටින බවත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග හෙළි කරයි.

අද පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් ක්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්දු  ක්‍රිකට් ආයතනය නම් 10කින් යුතු තේරීම් කමිටුවක් ඉදිරිපත් කර ඇති බව ප්‍රකාශ කළේය. එම කමිටුවේ සභාපති ධූරය තරුණ ක්‍රීඩකයෙක්වන උපුල් තරංගට ලබා දෙන බව ඇමතිවරයා කීවේ පකිස්ථානයේ එවැනි තරුණ ක්‍රීඩකයෙක් තේරීම් කමිටු සභාපතිධූරයට පත් කරගෙන කණ්ඩායම ගොඩදැමූ ආකාරයත් කීවේය.

අලුත් ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා විලාශය එවැනි තරුණ ක්‍රිඩයකින් දන්නා නිසා තේරීම් පහසු බවත් කීවේය.

RelatedPosts

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

කෙසේ වෙතත් මේ වනවිට උපුල් අයියා තේරීම් කමිටු සභාපතිවනතුරු ඔහු සමග තවමත් එකම කණ්ඩායමේ ක්‍රීඩා කරන එන්.සී.සී. මල්ලිලා ශ්‍රී ලංකා කණ්ඩායමට එක මැච් එකක් හෝ තලා ගැනීමේ අභිලාෂයෙන් ප්‍රීතිමත්ව පසුවන බව ද ක්‍රිකට් ආරංචි මාර්ග හෙළි කරයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

 ඉතිහාසයේ පළමු වරට විශේෂ අවශ්‍යතා සහිත දරු දැරියන් 200ක් පාර්ලිමේන්තුව බලන්න එති!

Next Post

“සුබ පැතුම් සර්… ඔබ තමයි පොලිස්පතිකමට එකම සුදුස්සා…” මතුගම ශාන් දේශබන්දුට සුබ පතයි!

Related Posts

පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.