බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තවත් සමූහ මිනී වළක් කිළිනොච්චියෙන් හමුවෙයි… ප්‍රදේශයට දැඩි ආරක්ෂාව…

by editor
අප්‍රේල් 28, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

කිළිනොච්චිය පලෙයි මුහමාලේ ප්‍රදේශයෙන් තවත් සමූහ මිනී වළක් හමු වී තිබේ.

ඒ සමගම එම ප්‍රදේශය ආරක්ෂිත කලාපයක් ලෙස සලකුනු කොට  ප්‍රදේශයට පූර්ණ ආරක්ෂාව සලසා දෙන ලෙස කිළිනොච්චිය මහේස්ත්‍රාත් ස්මිත් ජෙමිල්   පලෙයි  පොලීසියට ඊයේ (27)    නියෝග කොට තිබේ.

මුහමාලේ ප්‍රදේශයේ බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත කණ්ඩායමකට මෙම සමූහ මිනි වළ නිරීක්ෂණය වී ඇති අතර එම ස්ථානයෙන් පුද්ගලයින් තුන් දෙනෙකුගේ බවට සැක සිතිය හැකි මිනිස් ඇට සැකිළි තොගයක්ද තවත් මිනිස් ඇට සැකිලි කොටස්ද හමු වී තිබේ.

එම වලේ තවත් කොටසකින් කොටි සාමාජිකයින් භාවිත කළ ආකාරයේ නිල  ඇදුම්වලට සමාන ඇදුම් කැබලි විශාල ප්‍රමාණයක්ද හමු වී ඇත. 

බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත කණ්ඩායම වහාම මේ පිළිබඳව පලෙයි පොලීසියට පැමිණිලි  කිරීමෙන් පසුව පොලීසිය පැමිණ මූලික පරීක්ෂණ ආරම්භ කොට මෙම මිනී වළ සම්බන්ධයෙන් කිළිනොච්චිය අධිකරණය දැණුවත් කොට තිබේ. 

ඒ අනුව අලුතින් හමු වූ මෙම සමූහ මිනී වළ පිහිටි ප්‍රදේශය කිළිනොච්චිය මහේස්ත්‍රාත්වරයා හා කිළිනොච්චිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ නිරීක්ෂණයට ලක් වී තිබේ. 

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

බිම්බෝම්බ ඉවත් කිරීමේදී මතු පිටට ඉලිප්පී පැමිණි මිනිස් ඇට සැකිලි කොටස් හා නිල ඇඳුම් පොලීසිය බාරයට ගන්නා ලෙසද එහිදී මහේස්ත්‍රාත්වරයා පලෙයි පොලීසියේ නිලධාරීන්ට දැනුම් දී තිබේ. 

ඒ අනුව පොලීසිය එම ද්‍රව්‍ය ඉතා සුරක්ෂිත ලෙස පොලිස් බාරයට ගෙන ඇත.

මෙම සමූහ මිනී වළේ  කැණීම් කටයුතු ආරම්භ කිරීම සඳහා කිළිනොච්චිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ නිර්දේශයක් අධිකරණයට ලැබීමෙන් පසුව දින නියම කරන බවද මෙහිදී මහේස්ත්‍රාත්වරයා දැනුම් දී තිබේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයට ගුවනින් පැමිණි ස්මාර්ට් ෆෝන් 07ක් ඇතුළු උපකරණ ගැන පරීක්ෂණ අරඹයි!

Next Post

මරණ තර්ජනය කරමින්  බාල වයස්කාර දැරියක් දූෂණය කළ දැරියගේ මාමා අත් අඩංගුවට….

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.