සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තලේබාන් පාලනය ලෝකයට බද්ධ කිරීමට චීනයෙන් උත්සාහයක්

by Lanka Sara Editor
මැයි 26, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

තලේබාන් පාලනයට නතුවීමත් සමඟ බටහිර රාජ්‍යන්ගේ බලපෑම මත රටවල් විශාල සංඛ්‍යාවක් ඇෆ්ගනිස්තානය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පැවැත්වීම නවතා දැමීම යළි නිවැරදි කිරීමට චීනය මැදිහත්ව තිබේ.

ඇෆ්ගනිස්තානයේ ඛාමා ප්‍රෙස් පුවත් පතට අනුව චීනය විසින් මේවන විට ඇෆ්ගනිස්තානයේ විදේශ සබඳතා සක්‍රීයව කළමනාකරණය කරමින් සිටින බවට අනාවරණය වේ. මෙම මැදිහ්තවීම සනාථ කරමින් පසුගියදා සුවිශේෂී හමුවක්ද පැවැත්විණි.

එහිදී චීන විදේශ අමාත්‍ය ෂීං ගැන්ග් විසින් පාකිස්තාන විදේශ කටයුුතු අමාත්‍ය බිලාවාල් බූතෝ හා තලේබාන් හී බැඩබලන විදේශ අමාත්‍ය අමිර් ඛාන් මුට්ටාකි හා පාකිස්තානයේ ඉස්ලාමාබාද්හිදී හමුවී පැවති සාකච්ඡාවට මැදිහත් වෙමින් ඊට සහභාගී වී ඇති බවට අනාවරණය වේ.

මෙම තත්ත්වයත් සමඟ ඇෆ්ගනිස්තානයේ ස්ථාවර භාවයට දැඩි අභියෝගයක් එල්ලවී ඇති අතර එහිදී කළාපයී රටවලග් අතර පවතින සම්බන්ධතා වලටද එමගින් සෘණාත්මක බලපෑමක් එල්ලවී තිබේ. මේ අතර පාකිස්තානය රජය විසින් තලේබාන් සංවිධානය විසින් ටෙරීක් ඊ තලේබාන් සංවිධානය පහසුකම් සපයනට බවට චෝදනා එල්ල කරයි.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

පාකිස්තාන රජය පවසන අන්දමට අදාල සංවිධානය විසින් පාකිස්තානය තුල සිදුවන වන ත්‍රස්ත ක්‍රියාවන්ට සෘජුව සම්බන්ධ වී ඇත. ඒ අනුවට ඔවුන්ට පහසුකම් සැලසීම තරයේ හෙලා දකින බවටද පාකිස්තාන රජය සඳහන් කර තිබේ. කෙසේ වෙතත් තලේබාන් සංවිධානය විසින් මෙම චෝදනා සියල්ලම හෙලා දකින අතර ඔවුන් පෙන්වා දෙන්නේ තම රජය කිසිම අවස්ථාවක එවැනි සංවිධාන වලට පහසුකම් සැලසීමක් නොකරන බවයි.

මෙවන් පසුබිමක් තුල චීනය මැදිහත් වීමෙන් ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය අතර සම්බන්ධතා වර්ධනය කිරීමට කටයුතු කිරීම සුවිශේෂී සිදුවීමක් වන අතර එමගින් ඔවුන්ට හිතවාදී රාජ්‍යන් ක්‍රමයෙන් වර්ධනය කරගැනීමට ගන්නා උත්සහයක් ලෙසටද සඳහන් කළ හැකිය.

Share69Tweet43
Previous Post

මානව හිමිකම් බාල්දු වී ඇති පාකිස්තානයට යුරෝපා වෙළෙඳ පොළ වහන්නැයි ඉල්ලීමක්!

Next Post

ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ 05වන ස්ථානයට පත් ශ්‍රී ලංකා කණ්ඩායමට ඩොලර් ලක්ෂ 02ක්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.