සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අපේ තරුණයන්ට කොරියා රැකියා දොර දෙගුණයක් පුළුල් කරයි!

by Lankasara News
මාර්තු 23, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

කොරියානු ජනරජය විසින් ශ්‍රි ලංකාවේ තරුණයින් වෙත ලබා දෙන නිෂ්පාදන කෂේත්‍රෙය් රැකියා අවස්ථා පුමාණය 2022 වසරේ දී දෙගුණයක් කර ඇත. පසුගිය ජනවාරි මාසයේදී විදේශ අමාත්‍ය ජී.එල් පීරිස් මහතා කොරියාවේ සිදු කළ සංචාරයකදී කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර වශයන් මෙම රැකියා අවස්ථා වැඩි කර ඇති බවත් ශ්‍රි ලංකාව සඳහා ලබා දෙන විදේශ ආධාර සියයට 35කින් පමණ වැඩි කිරීමටද එම රජය ක්‍රියා කර ඇති බව ශ්‍රි ලංකාවේ කොරියානු තානාපති කාර්යලය සඳහන් කරයි.

කොරියානු තානාපති එච්.ඊ. එන්තූෂ් වොන්ජින් ජියොන් විදේශ කටයුතු අමාත්‍ය ජී.එල් පීරිස් පසුගියදා විදේශ අමාත්‍යාංශයේ දී හමුවී ඇති අතර කොරියාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ප්‍රවර්ධනය කිරීමේ ක්‍රම පිළිබඳව ඔවුන් සාකච්ඡා කර ඇත. ශ්‍රම සහයෝගීතාව පුළුල් කිරීම, ශ්‍රී ලංකාවට කොරියාවේ ODA සහය වැඩි දියුණු කිරීම සහ ද්විපාර්ශ්වික ආයෝජන සහ වෙළෙඳාම නංවාලීම පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු විය.

විදේශ අමාත්‍යවරයා පසුගිය ජනවාරි මාසයේදී කොරියාවට ගිය අතර, දෙරට අතර කම්කරු සහයෝගීතාව සහ ODA සහයෝගීතාව පුළුල් කිරීමට සහ ශ්‍රී ලංකා ආර්ථිකය නැවත පණ ගැන්වීමට සහාය වීමට ඔහු කළ ඉල්ලීම් සම්බන්ධයෙන් කොරියානු රජය ධනාත්මක පියවර ගෙන තිබේ. අන්‍යෝන්‍ය අවශ්‍යතා පිළිබඳ කරුණු සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික සැකසුම් වලදී ශ්‍රී ලංකාවට සහාය වීමට කොරියාවේ කැපවීම කොරියානු ජනරජයේ ජාතික සභාවේ කථානායකවරයාගේ නිල සංචාරයෙන් පසුව තවදුරටත් තහවුරු වූ බව ඔහු සඳහන් කළේය.

ඔහු ප්‍රකාශ කළේ, “ අමාත්ව‍යරයා විසින් කරන ලද බලවත් අභියාචනය සලකා බලමින් විසින් කොරියාවේ ශ්‍රී ලාංකිකයන් සඳහා රැකියා කෝටාව වැඩි කිරීමට සහ ශ්‍රී ලංකාවට ODA සහය වැඩි කිරීමට පසුගිය ජනවාරි මාසයේදී කොරියාවේ සිදු කළ නිල සංචාරයේදී, කොරියානු රජය 2022 දී කොරියාවට පැමිණෙන ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයින් සඳහා නිෂ්පාදන කෝටාව දෙගුණයකට ආසන්න ප්‍රමාණයකින් වැඩි කර ඇත. ශ්‍රී ලාංකිකයන් සඳහා ලබා දී ඇති රැකියා කෝටාව ශ්‍රී ලංකාවේ අවශ්‍ය විදේශ සංචිත නැවත පුරවා දෙරටේම ආර්ථිකයන් පුනර්ජීවනය කරනු ඇත. ඒ අනුව මේ වසරේ ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති සඳහා කොරියානු ODA ආධාර 35%කින් පමණ ඉහළ නංවා ඇත.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

කොරියානු රජයේ හිතකර තීරණ සාදරයෙන් පිළිගනිමින් විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය පීරිස් මහතා ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයේ ප්‍රගතිය සම්බන්ධයෙන් කොරියානු – ශ්‍රී ලංකා සබඳතාවල වැදගත්කම යළිත් අවධාරණය කළේය. විදේශ කටයුතු පිළිබඳ නැගෙනහිර ආසියානු අංශයේ අධ්‍යක්ෂ ජනරාල් එම්.එන්.බණ්ඩාර මහතා සහ කොරියානු තානාපති කාර්යාලයේ පළමු ලේකම් එල්.අයි.එම්.මියොන් මහත්මිය මෙම හමුවට සහභාගි වූහ.

Share69Tweet43
Previous Post

අර්බුදය විසඳගන්න සියලු දෙනා එක්වන්න

Next Post

අර්බුදය හමුවේ බැසිල්ගෙන් යළිත් අයවැයක්!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.