අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තමන්ගේ පාසලේ දරුවන්ට ටියුෂන් දිම වයඹ ගුරුවරුන්ට ත්   තහනම්!

by editor
දෙසැම්බර් 29, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

වයඹ පළාතේ පාසල්වල ගුරුවරුන්ට තමන්ගේ පාසලේ දරුවන් දරුවන්ට මුදලට ටියුෂන් දීම වහාම නතර කරන බව වයඹ පලාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසයි.

ඔහු මේ බව පැවසුවේ   වයඹ පළාතේ 2023 වර්ෂයේ ශිෂ්‍යත්ව විභාගය ,අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය හා අ.පො.ස. උසස් පෙල විභාගවලින් විශිෂ්ට ප්‍රතිඵල ලබාගත් පාසල් ඇගයීම සඳහා කුරුණෑගල  මලියදේව බාලිකා විදුහලේ ඊයේ  (28) පැවැති උත්සවයකදී ය.

“වයඹ පළාතේ පාසල්වල ගුරුවරුන්ට තමන්ගේ පාසලේ දරුවන් දරුවන්ට මුදලට ටියුෂන් දීම වහාම නතර කරනවා. එහෙම කරලා අහුවුනොත් ස්ථාන මාරු කරනවා. ඒත් අහන්නේ නැත්නම් රැකියාව අහිමිවන තැනට පත් කරනවා. ඊට අදාළ චක්‍ර ලේඛනය ලඟදීම නිකුත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ” ආණ්ඩුකාරවරයා පැවසුවේය.

වයඹ පලාතේ  අති දුෂ්කර ප්‍රදේශවල පාසැල් විශිෂ්ට  ප්‍රතිඵල ලබා ගන්නේ එම  ගුරුවරුන්  විදුහල්පතිවරුන්ගේ  විශිෂ්ට කැපකිරිම් නිසා බවත්   ඒ ප්‍රතිඵළය සමස්ථයක් ලෙස පලාතම භුක්ති විඳනා බවත් ආණ්ඩුකාරවරයා පැවසුවේය.

“වයඹ ජාතික මට්ටමට වඩා ප්‍රතිඵල ඉහළයි .ධනාත්මක අගය සියයට දෙකයි දශම පහක    (2.5%)  වැඩිවීමකින්  වයඹ ජාතික මට්ටමෙන් පළාතක් හැටියට හතරවන තැනට ඇවිත් තියෙනවා.  නමුත් වයඹ  ජාතික පාසල් වලින් ලැබෙන ප්‍රතිඵලය මදි .මම අධ්‍යාපන ඇමතිතුමා සමගත් කතා කළා .ජාතික පාසල්වල ප්‍රතිඵලය මීට වඩා ඉහළට අරගෙන දුන්නොත් පළාතක් විදිහට අපිට ඉහළට එන්න පුළුවනි. කලාප මට්ටමින් වයඹ සියලුම විදුහල්පතිවරු හමුවී අධ්‍යාපනය ගැන සාකච්ඡා කරනවා.” ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් කීවේය.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

පරාක්‍රම  සමුද්‍රයේ වාන් දොරටු 10ම විවෘත කරයි!

Next Post

අරක්කු මිල නගී…

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.