සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මඩෙහි එරුණ ඩෝසර් රජ ගොඩ ගනිත – තුමුල බෙලැති රණවිරුවන් මිස අන් කෙවත

by Lanka Sara Editor
ජූනි 4, 2021
in පුවත්
excavator
Share on FacebookShare on Twitter

දිලංක ගුණතිලක

කුඹුරක බිම් සකසමින් තිබූ එක්ස්කැවේටර් යන්ත්‍රයක් මඩේ එරීමෙන් පසු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සන්නාහ සන්නද්ධ රථ යොදා ගෙන ගොඩ ගැනීමේ සිද්ධියක් කළගෙඩිහේන ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

එම සිද්ධිය මෙසේය.

අතිගරු ජනාධිපතිතුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් පුරන් කුඹුරු අස්සැද්දීමේ ජාතික වැඩසටහන යටතේ කලගෙඩිහේන, ගලහිටියාව ප්‍රදේශයේ අත්හැරදමා තිබූ වෙල් යායක ගොවිතැන් කටයුතු සඳහා බිම් සැකසීමට අදාළ එක්ස්කැවේටර් යන්ත්‍රය යොදවා තිබුණි. මේවන විට පවතින අයහපත් කාලගුණික තත්ත්වය සහ එම කුඹුරේ පැවති අධික මඩ සහිත ස්වභාවය නිසාවෙන් මෙලෙස බිම් සැකසූ එක්ස්කැවේටර් යන්ත්‍රය දැඩි ලෙස මඩෙහි එරිණ. එක්ස්කැවේටර් යන්ත්‍රයේ දම්වැල් ඉහළ මට්ටමටත් ඔබ්බෙන් ගිලී යන තුරුම බැකෝ යන්ත්‍රය ගොඩ ගැනීමට එහි හමිකරුට නොහැකි විය. ‌ඒ අවස්ථාවේදී එක්ස්කැවේටර් යන්ත්‍රයේ හිමිකරු එම එක්ස්කැවේටර් යන්ත්‍රය ගොඩගැනිම සදහා යුද්ධ හමුදා සහයෝගය ලබාදෙන ලෙස ඉල්ලමින් වීඩියෝවක් සමාජ මාධ්‍යවෙත මුදා හරිනු ලැබිණ. එසේම කලගෙඩිහේන, එක්සත් ගොවි සංවිධානය විසින් මේ සම්බන්ධයෙන් ලිපියක් මගින්ද අදාල ඉල්ලීම යුද්ධ හමුදාධිපති තුමා වෙත යොමුකර තිබුණි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඒ පිලිබදව අවධානය යොමුකල ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සිද්ධිය පිළිබදව ඉංජිනේරු බලකාය විසින් විමර්ෂණයක් සිදුකර අවශ්‍ය කටයුතු සුදානම් කරන්නැයි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරල් ඒ.එන් අමරසේකරට උපදෙස් ලබාදෙන ලදි.

ඉන් අනතුරුව ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරාල් ඒ එන් අමරසේකරගේ අධික්ෂණයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සන්නාහ සන්නද්ධ බලකායට අයත් ආපදා රථයක් යොදා ගනිමින් පැය දහයකට අධික වෙහෙසකර මෙහෙයුමකින් අනතුරුව අදාළ එක්ස්කැවේටර් යන්ත්‍රය ගොඩ ගැනීමට යුද්ධ හමුදා භට පිරිස් කටයුතු කළහ.

කොවිඩ් උවදුර මර්ධනය කිරීම වෙනුවෙන් සිය උපරිම දායකත්වය ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් ලබා දී ඇති අවස්ථාවක සමාන්‍ය ජනතාවගේ මෙවැනි හදිසි අවශ්‍යතා පිලිබඳව අවධානය යොමුකර ඔවුන්ට අවශය සේවය සැපයීමටත් යුද්ධ හමුදාව ඉදිරිපත් වීම සම්බන්ධයෙන් එක්ස්කැවේටර් යන්ත්‍රයේ හිමිකරු මෙන්ම ප්‍රදේශවාසීහු යුද්ධ හමුදාවට සිය ප්‍රණාමය පුද කළහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වෙසක් එකට නැවක් පත්තුකර වැල්ලේ සුන් බුන් එකතු කළ නැවු කප්පිත්තෝ….

Next Post

මහ වැස්සෙන් පවුල් 31303ක පුද්ගලයින් 130672ක් විපතට

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.