සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඩුප්ලිකේෂන් පාරේ ‘චීනුන්ට පමණයි’ කැසිනෝවක් හමුවෙයි

by Lanka Sara Editor
සැප්තැම්බර් 22, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

කොල්ලුපිටිය ප්‍රදේශයේ සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයක චීන ජාතිකයන් පමණක් රැඳී සිටින කොටසක රහසිගත ලෙස පවත්වාගෙන ගිය කැසිනෝ සූදු පොළක් සුරාබදු නිලධාරීන් විසින් ඊයේ වටලා තිබේ.

මෙම සුඛෝපභෝගී මහල් සංකීර්ණයේ 28 වැනි මහලේ මෙම කැසිනෝ සූදු පොළ පවත්වාගෙන ගොස් ඇත්තේ ද චීන ජාතිකයෙක් විසිනි.

බලපත්‍රයක් රහිතව මෙන්ම, කොරෝනා වසංගත තත්ත්වය හමුවේ තවමත් සුදු පොල විවෘත කිරීමට අවසරයක් නොමැති අවස්ථාවක රහසිගතව මෙම කැසිනෝ සූදු පොළ පවත්වාගෙන ගොස් ඇතැයි විමර්ශකයන්ට අනාවරණය වී ඇත.

මේ වසරේ ජනවාරි මාසයේ සිට මෙහි සුඛෝපභෝගී නිවාස දෙකක් අධික මිල ගණන් ගෙවා චීන ජාතිකයා විසින් වෙන් කරගෙන මෙම කැසිනෝ සූදු පොළ පවත්වාගෙන ගොස් ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

නිලධාරීන් සුදු පොල වටලන අවස්ථාවේදී එහි සිටි කාන්තාවන් තිදෙනෙක් ඇතුළු චීන ජාතිකයන් 11 දෙනෙකු එහි කැසිනෝ සූදු සෙල්ලම් කිරීම සඳහා පැමිණ සිට ඇති අතර ඔවුන් සියලු දෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

තීරුබදු නොගෙවූ දේශීය හා විදේශීය මත්පැන් තොග, ආනයනික දුම්වැටි, රුපියල් දෙලක්ෂයකට අධික සුදු සෙල්ලම් කරන උපකරණ, උපාංග සහ කැසිනෝ කාඩ් එහි දී අත්අඩංගුවට ගෙන ඇත.

එමෙන්ම රුපියල් මිලියන 6.5 ක මුදලක් කැසිනෝ සූදු ක්‍රීඩා කිරීම සඳහා එහි පැමිණි අය විසින් ගෙනැවිත් තිබුණි .

කැසිනෝහල් පවත්වාගෙන ගිය චීන ජාතිකයා විසින් මෙම සුඛෝපභෝගී නිවාස දෙක සඳහා රුපියල් ලක්ෂ 7 ක මාසික ගෙවීමක් කරමින් මෙම කැසිනෝ සූදු පොළ පවත්වාගෙන ගොස් ඇත.

එහෙම සුදු පොල පවත්වාගෙන යන බවට අඩුම තරමින් එම මහල් නිවාස සංකීර්ණයේ නිවාස හිමිකරුවන්ට හෝ මොහු දැනුම්දී නොමැත.

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය මාර්තු 18 වැනිදා සිට ලංකාව පුරා සියලුම සියලුම සමාජශාලා, කැසිනෝහල් තහනම් කර තිබේ.

අවසරලත් කැසිනෝ මහලක බලපත්‍රයක් සඳහා වාර්ෂිකව රුපියල් මිලියන 50 ක බදු රජයට ගෙවිය යුතුය.

සැකකරුවන් හා කැසිනෝ සූදු පොළේ දී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය මත්පැන්, ඔන්ලයින් කැසිනෝ ක්‍රීඩා කරන භාණ්ඩ, කැසිනෝ භාණ්ඩ  ආදිය වැඩිදුර විමර්ශන සහ අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා කොල්ලුපිටිය පොලිසියට බාර දී ඇත.

අත්අඩංගුවට ගත් චීන ජාතික සැකකරුවන්
චීන ජාතික සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාව
කැසිනෝ සූදු ක්‍රීඩාව සඳහා යොදාගත් භාණ්ඩ

Tags: නවතම
Share69Tweet43
Previous Post

වැල්ලමඩම ආපනශාලාවකට මැර ප්‍රහාරයක්

Next Post

නුසුදුසු ඇඳුමෙන් පාර්ලිමේන්තු ආ අතාවුල්ලා එළවන්න විපක්ෂ මන්ත්‍රිවරු ඇඳුම් ගලවති

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.