අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වැල්ලමඩම ආපනශාලාවකට මැර ප්‍රහාරයක්

by Lanka Sara Editor
සැප්තැම්බර් 22, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

මාතර සම්පත්

මාතර රුහුණු විශ්ව විශ්වවිද්‍යාලය අසල වැල්ලමඩම ප්‍රදේශයේ පිහිටි ආපනශාලාවකට කඩාවැදුණු පස්දෙනකුගෙන් යුතු මැර කණ්ඩායමක් එම ආපනශාලාවේ දේපළවලට දැඩි අලාභ හානි සිදුකර තිබේ.

මෙම පස් දෙනාගේම අත්වල කඩු ආදි තියුණු ආයුධ තිබී ඇති අතර එම කඩුවලින් පහරදී ආපනශාලාවේ බේකරි නිෂ්පාදන දමා තිබූ කැබින් සහ ඉදිරිපස වීදුරු ඩිජිටල් නාම පුවරුව ඇතුළු දේපළවලට දැඩි අලාභ හානි සිදු කර තිබේ.

මෙම සැකකරුවන් පස්දෙනා දෙවිනුවර ප්‍රදේශයේ සුනාමි ගම්මානයේ පදිංචිකරුවන් වන අතර මෙම මැර කණ්ඩායමේ නායකයා මීට දින හතරකට පෙර බන්ධනාගාරගතව සිට නිදහස්ව පැමිණි පුද්ගලයෙකි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

දේපළවලට අලාභහානි කරමින් සිටි මෙම මැර කණ්ඩායම ව්‍යාපාරය හිමිකාර තරුණයා එම ස්ථානයට එන තෙක් පැය දෙකක පමණ කාලයක් මව සහ පියා බිය ගන්වමින් සිහි රැඳී සිටින ආකාරය ආරක්ෂිත කැමරාවල සටහන්ව ඇත.

අනතුරුව රාත්‍රී 1.00 ට පමණ ව්‍යාපාර හිමිකරු එම ස්ථානයට පැමිණෙන අවස්ථාවේදී මැරයන් කඩාපැන ව්‍යාපාරිකයා මෝටර් රථයේ සිටියදීම කඩුවලින් මෝටර් රථයට පහරදෙමින් අලාහානි සිදුකර තිබේ.

කඩු පහරවල් හමුවේ ව්‍යාපාරිකයා එම ස්ථානයෙන් පලා ගියේය. මෙම පහරදීම හේතුවෙන් මෝටර් රථයට රුපියල් ලක්ෂ 8ක පමණ අලාභ හානියක් සිදුකර ඇති අතර ව්‍යාපාරයට රුපියල් ලක්ෂයකට අධික අලාභහානි සිදුකර තිබේ.

අනතුරුව සැකකරුවන් පස්දෙනා පලාගිය අතර මාතර පොලිසිය මගින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ඔවුන්ගේ නිවාසවලට ගිය පසු ඔවුන් නිවාස හැර ගොස් ඇති බව අනාවරණය වී ඇත.

අනතුරුව පොලිසිය සිදුකළ විමර්ශනවලින් පසු එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මාතර කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අධිකාරි චන්දන හේරත් මහතාගේ මූලිකත්වයෙන් විමර්ශන කටයුතු සිදුකරයි.

මෙම ප්‍රධාන සැකකරුවාගේ මව ද කුඩු ජාවාරම් සම්බන්ධයෙන් මේ වනවිට බන්ධනාගාර ගතව සිටි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හික්කඩුවෙන් ගිං ගඟට පැන්න සැකකරු සොයා පොලිස් විමර්ශන

Next Post

ඩුප්ලිකේෂන් පාරේ ‘චීනුන්ට පමණයි’ කැසිනෝවක් හමුවෙයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.