සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඩී.අයි.ජී ගෙ නම විකුණා ජඩ වැඩ කරන නුවරඑලියේ පොලිස් පිනාට වැඩ වැරදිලා… !

by editor
ඔක්තෝබර් 5, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

හැටන් රංජිත් රාජපක්ෂ –

නුවරඑලිය මුස්ලිම් පල්ලිය අසල පිහිටි ආපනශාලාවක් වෙත ගොස් එහි හිමිකරුට සහ සේවකයෙකුට පහර දි පරුෂ වචනයෙන් බැන තර්ජනය කලේ යැයි කියන නුවරඑලිය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුද්ගලික සහකාර නිලධාරිවරයාව වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කර වෙනත් පොලිස් කොට්ඨාශයක සහකාර පොලිස් අධිකාරිවරයෙක් යටතේ විනය පරික්ෂණයක් සිදු කිරිමට ඊයේ (04) දින පියවර ගත් බව නුවරඑලිය දිසාව භාර වැඩ බලන නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක පැවසිය.

මහ මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති නිසා එම පොලිස් පරික්ෂකවරයා ස්ථාන මාරු කිරිමට අවශ්‍ය කටයුතු කරන ලෙසට මැතිවරණ කොමිසම වෙත දැනුම් දි ඇති නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේ.

සිද්ධියට මුල් වූ හේතුව මෙසේය.

නුවරඑලිය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුද්ගලික සහකාර වශයෙන් රාජකාරි කරන පොලිස් පරික්ෂක වරයාගේ අශිෂ්ට ක්‍රියා කලාපය නිසා නුවරඑළිය නගරයේ ආපනශාලා සහ වෙළඳසල් හිමිකරුවන් බරපතල අගතියකට පත් වෙමින් තිබුණු බව වාර්තා විය.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

නුවරඑලිය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන් කිහිපදෙනෙකු යටතේ පුද්ගලික සහකාර වශයෙන් රාජකාරි කර ඇති මෙම පොලිස් පරික්ෂකවරයා අධික ලෙස මත්පැන් පානය කරමින් නුවරඑලිය නගරයේ පිහිටි සංචාරක හෝටල් සහ ආපනශාලා වෙත ගොස් තමන් ඩි.අයි.ජි ගේ පුද්ගලික සහකාර වශයෙන් හඳුන්වා දී ආහාර සහ විවිධ භාණ්ඩ ගෙන ඒවාට මුදල් නොගෙවා යන පුරුද්දක් තිබී ඇත.

මෙම පුද්ගලයා පිළිබඳ ආසන්නම සිදුවීම වාර්තා වී ඇත්තේ නුවරඑළිය මුස්ලිම් පල්ලිය අසල දිවා රාත්‍රී විවෘතව පවතින ආපනශාලාවකිනි.

පෙරේදා (03) දින අලුයම 2.30 ට පමණ ජිප් රථයකින් මෙම
ආපනශාලාව වෙත පැමිණි පොලිස් පරීක්ෂකවරයා ආපන ශාලාවේ වඳ කොත්තු විකුණන බවට චෝදනා කරමින් ආපනශාලාවේ හිමිකරුට සහ සේවකයන්ට පහර දි ඇති බව ආපනශාලා හිමිකරු සීසිටීවී දර්ශන, වීඩියෝ පට සහ හඬ පට සහිතව මාධ්‍යය වෙත පැමිණ කීවේය. ඔහු පැවසුවේ මෙවැනි තත්ත්වයක් ඇතිවීමට හේතුව මෙම පොලිස් නිලධාරියා තමන්ගෙන් ඉල්ලූ මත් පැන් බෝතලයක් ඔහුට ලබා දීම ප්‍රතික්ෂේප කිරීම බව ද ඔහු රටට කීවේය.

“උඹ සිංහල මිනිස්සුන්ව වඳ කරන්න කෑම වලට වඳ බෙහෙත් දාලා කෑම දෙනවා, උඹ ආරාබියේ විකුණන අපේ ගැහැණු වද කරන කෑම වර්ග ගෙනල්ලා විකුණනවා, තොගේ කඩේ වහන්න ඕනි, විකුණන්න තියෙන කෑම තෝ කාපිය ඉස්සෙල්ලා” යනුවෙන් අසභ්‍ය වචනයෙන් ආපනශාලාවේ හිමිකරුට සහ සේවකයන්ට බැන වදින ආකාරයත්
අනතුරුව ආපනශාලා හිමියාට ආපනශාලාවේ අලෙවි කිරිමට සකස් කර තිබු ආහාර බලහත්කාරයෙන් කවන ආකාරයත් එම වීඩියෝපටවල තිබිණි.

අගතියට පත් ආපන ශාලා හිමිකරු…

අප කළ විමසීමකදී ආපනශාලාවේ හිමිකරුගෙන් කරුණු විමසා සිටියදි ඔහු කියා සිටියේ මෙම පොලිස් නිලධාරියා ඩි.අයි.ජි ගේ පුද්ගලික සහකාර ලෙස හඳුන්වා දෙමින් කාලයක් තිස්සේ තම වෙලදසැලට පැමිණ තමන්ට මෙසේ හිරිහැර කරන බවය.

ඔහු පොලිස් නිලධාරියෙකු නිසා පොලිසිය මගින් තමන්ට සාධාරණයක් ඉටු නොවන බවට සැක සිතී පොලිස් පැමිණිල්ලක් සිදු නොකර ඔහු තම ආපනශාලාවට පැමිණ සිදු කළ පහර දිම සහිත වීඩියෝ සහ සීසීටීවී දර්ශන මාධ්‍යට ලබා දෙන බව ආපනශාලා හිමිකරු පැවසුවේය.

මෙම සිද්ධිය මාධ්‍ය මගින් හෙලිදරව් කිරිමෙන් පසු අගතියට පත් එම ආපනශාලාවේ හිමිකරු වන අබ්දුල් කපුර් මොහොමඩ් ඊර්ෂාඩ් (46) නුවරඑලිය පොලිස් අධිකාරි කාර්යාලය වෙත ඊයේ (04) දින පස්වරුවේ කැදවා සහකාර පොලිස් අධිකාරිවරයෙකු ප්‍රකාශයක් ලබාගෙන ඇත.

පොලිසිය වෙත ප්‍රකාශයක් ලබාදිමෙන් අනතුරුව මධ්‍යට අදහස් දැක් වු අබ්දුල් කපුර් මොහොමඩ් ඊර්ෂාඩ් කියා සිටියේ තමන්ගෙන් ප්‍රකාශයක් ලබාගත් බවත්, මින් ඉදිරියට පොලිස් නිලධාරින්ගෙන් මෙවැනි බලපැම් නොවනු ඇතැයි විශ්වාස කරන බවත්ය.

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

යෝෂිත, ජොන්ස්ටන් සහ සේනාධිපති රජයේ ආයුධ තොග පිටින් අරන්!

Next Post

පහසුම ජයග්‍රහණ අත් හැරී ඇත… කවදාවත් පරාද කර නැති ඔස්ට්‍රේලියාව පරාද කර ලෝක කුසලානයේ රැඳි හිඳීමේ අභියෝගය කෙල්ලන් අභියස!

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.