සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඩයස්පෝරාවෙන් තර්ජන ඇතිවිය හැකියි… හිටපු ජනාධිපතිවරයාට අනෙක් ජනපතිවරුන්ට වඩා ආරක්ෂාව අවශ්‍යයයි! – සාගර කාරියවසම්!

by editor
සැප්තැම්බර් 6, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවට පැමිණි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට හිටපු ජනාධිපතිවරයෙකුට ලැබෙන ආරක්ෂාවට හා පහසුකම්වලට වැඩියෙන් ආරක්ෂාව සැපයීමට කටයුතු කිරීමට අවශ්‍ය බව  පොදුජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා    සඳහන් කළේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද කොළඹ  පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

වෙන හිටපු ජනාධිපතිවරයෙකුට වඩා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ආරක්ෂාව ලබා දිය  යුතු වන්නේ  යුද්ධය පැවති සමයේ ආරක්ෂක ලේකම් ලෙස කටයුතු ඔහුට, ක්‍රියාකාරීවන ඩයස්පෝරාවෙන් ජීවිත තර්ජනය ඇතිවීමට  ඉඩ ඇති නිසා යැයි  ලේකම්වරයා සඳහන් කළේය.

ඔහුට ලබා දෙන පහසුකම් හෝ ආරක්ෂාව සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු විරෝධයක් එල්ල වී නොමැති අතර ඩයස්පෝරාවේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් රජය හා ආරක්ෂක අංශ අවධානය යොමු කර ඇතැයි ද ඔහු පැවසීය.

“අපි හිටපු ජනාධිපතිවරයාව මුණ ගැහෙන්න ගියාට දේශපාලනය ගැන කිසි දෙයක් කතා කළේ නෑ. අනාගත දේශපාලන තීරණ ගැන මොනවත්ම අපිට කිව්වේ නෑ.. අපිත් එක්ක බෙදා ගත්තේ ගෙවුණු මාස එකහමාරක කාලයේදී ලැබුණු අත්දැකීම් විතරයි..”

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

හිටපු ජනාධිපතිවරයාගේ අනාගත දේශපාලන තීරණ සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු ඇසූ පැනයට පිළිතුරු දෙමින් ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

 

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

දරුවො 40 000 අධිමන්දපෝෂණයේ… පවුල් 61 000 මොනම විදිහටවත් ආහාර සපයා ගන්න බෑ….

Next Post

ලක්ෂ 75ක දූෂණයට සම්බන්ධ වැඩ බලන ඩී.අයි.ජී ,  සී.අයි.ඩී.යේ  මූල්‍ය විමර්ශන ප්‍රධානියා කරන්න හදලා!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.