සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ට්‍රිලියන 5.8ක සංවර්ධන ව්‍යාපෘති 261කින් සියයට 73ක් ෆේල්…

ව්‍යාපෘති කළමණාකරණ හා  අධික්ෂණ දේපාර්තමේන්තුව කියයි!

by editor
ජූලි 28, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

රුපියල් ට්‍රිලියන  5.8ක් වු මහාපරිමාන සංවර්ධන ව්‍යාපෘති 261ක්  2022 වර්ෂය අවසන්වනවිට ක්‍රියාත්මක වෙමින්  පැවතියද  ඉන් සංවර්ධන ව්‍යාපෘති  සියයට 73ක් සදහා සිදුකළ ආයෝජනයන්  පලදායි අයුරින් උපයෝජනය වි නොමැති බව  ව්‍යාපෘති කළමණාකරණ හා  අධික්ෂණ දේපාර්තමේන්තුව විසින්  මෙරට මහාපරිමාන  සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.

මෙකි ව්‍යාපෘති බෝහොමයක්  කාලින අවශ්‍යතාවයන් හඳුනාගෙන ක්‍රියාත්මක කරණ ව්‍යාපෘති වන අතර  එහෙත් එකී ව්‍යාපෘති දිගින් දිගටම ප්‍රමාදවිම තුළ  එම ව්‍යාපෘතිවල සංවර්ධන ප්‍රතිලාභ  ඉලක්කගත ප්‍රජාවට  භුක්තිවිදිමේ අවස්ථාව  ඇහිරිගොස් තිබු බවද ඵලදායීතාවය හීන වී ගොස් තිබුණු බව ද  මෙම වාර්තාව මගින් පෙන්වා දී ඇත.  

 2022 වර්ෂයේ අවසන් කාර්තුව වනවිට   ව්‍යාපෘති 261 අතුරින්  ඉතා හොඳින් ක්‍රියාත්මක බවට වාර්තාවි ඇත්තේ  ව්‍යාපෘති  22ක් පමණි. 

2022 වර්ෂයේ අවසන් කාර්තුව  අවසන්වනවිට  සංවර්ධන ව්‍යාපෘති 109ක කටයුතු අවසන් කර  එවායේ ප්‍රතිලාභ ජනතාව වෙත ලබාදිය යුතුව තිබුණි. එහෙත් වැඩ අවසන් කොට තිබුණේ ඉන් ව්‍යාපෘති 27ක් පමණක් බවද මෙම වාර්තාවේ සදහන් වේ. ඉන් ව්‍යාපෘති 06ක් තම  එකඟවු විෂය පථය අඩුකර  වැඩ අවසන් කළ ව්‍යාපෘති විය. 

2022 වර්ෂයේ අවසන් කාර්තුව තුළ කිසිදු භෞතික  ප්‍රගතියක්  අත්කරනොගත් ව්‍යාපෘති සංඛ්‍යාව  67කි. ඉන් ව්‍යාපෘති 21ක්ම ණය අරමුදල් යටතේ  ක්‍රියාත්මක වන ව්‍යාපෘති විය. නිරාකරණය කරගත නොහැකිවු ගැටළු හේතුවෙන් ව්‍යාපෘති  29ක් අත්හිටුවා තිබුණි. එමෙන්ම තවත් සංවර්ධන ව්‍යාපෘති  192ක් ඉතා දුර්වල මට්ටමේ  පැවති බවද මෙම වාර්තාවේ සදහන් වේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අංගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගිය රෝගියාගේ මෘත ශරීරයේ තැලීම් ලකුණු 35ක්

Next Post

කළුතර උතුරු වෙරළේ කාන්තා මළ සිරුරක්… ඊයේ හමුවූ බිළිඳියගේ මව දැයි සැකයක්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.