බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඤාණසාර සහ රතන සාදුලාගේ පක්ෂ නායක සමන් පෙරේරා පුද්ගල ඝාතන සිද්ධියක් සම්බන්ධව අත්අඩංගුවට!

by editor
අගෝස්තු 24, 2022
in පුවත්
SAMAN-PERERA
Share on FacebookShare on Twitter

අතුරලියේ රතන හිමියන්ගේ සහ ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන්ගේ දේශපාලන පක්ෂය වන  අපේ ජන බල පකෂයේ  සාභාපති සමන් පෙරේරා පුද්ගල ඝාතන සිද්ධියක් සම්බන්ධව සිදුකරන විමර්ශනයකට අදාලව  විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අද(24) තංගල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයන්ට එරෙහි සාක්ෂි කාරයෙක් වීම නිසා  පසුගිය ජූනි   05 වැනිදා තංගල්ල මොරකැටිආර ප්‍රදෙශයේ දී ඝාතනය කරන ලද  පුද්ගලයාගේ ඝාතනය සිද්ධිය හා සම්බන්ධවූ තැනැත්තෙකුට පොලිසියෙන් සැඟවී සිටීමට අවශ්‍ය රැකවරණය සැපයීම සම්බන්ධව  අපේ ජන බල පක්ෂයේ සභාපති සමන් පෙරේරා පිළිබඳ විශේෂ විමර්ශනයක් පොලිසිය විසින්  ආරම්භ කර තිබිණි.

සමන් පෙරේරා  වෙත පොලිසියේ විශේෂ අවධානය යොමු වන්නේ තංගල්ලේ දී  මත්කුඩු ජාවාරම් කාරයන්ට එරෙහි ඔත්තු කරුවා මරා දැමීම සඳහා කොන්ත්‍රාත්තුව ගත් කුලී ඝාතකයාට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැපයූ තැනැත්තා පසුගිය ජූනි මස 19 දා තංගල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගත් අවස්ථාවේ දී ය.

අත්අඩංගුවට පත්වන පුද්ගලයා අපේ ජන බල පක්ෂයෙන් මහ මැතිවරණයට තරග වැදුනු තැනැත්තෙක් යැයි අනාවරණය විය.

ඝාතන සිද්ධිය ගැන විමර්ශනය කරන  පොලිසිය ඔහු ගැන සොයමින් සිටියදී ඔහු සැඟවී සිට ඇත්තේ කුරුණෑගල සමන් පෙරේරාගේ නිවසේ බවත් හෙළි  වී තිබේ.

RelatedPosts

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

මේ තොරතුරු ඔස්සේ  සමන් පෙරේරා සම්බන්ධව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබිණි.  ඔහුට මින් පෙරත් අපරාධ චෝදනා ගොනු වී ඇති බව  පොලිසිය  පැවසුවේය.

සමන් පෙරේරා අද (24) තංගල්ලේ දී අත්අඩංගුවට ගැනුණි. වැඩිදුර  විමර්ශන පැවැත්වෙමින් ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කන්න දෙන්නෙ නෑ… අමානුෂිකව වද දෙනවා… සේනපුර පුනරුත්ථාපන කඳවුරේ රැඳවියන් උද්ඝෝෂණයක..

Next Post

සමලිංගික චර්යාවන් අපරාධයක් සේ සලකන නීතිය වෙනස් කරන්න පනත් කෙටුම්පතක්!

Related Posts

පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.