සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කන්න දෙන්නෙ නෑ… අමානුෂිකව වද දෙනවා… සේනපුර පුනරුත්ථාපන කඳවුරේ රැඳවියන් උද්ඝෝෂණයක..

by editor
අගෝස්තු 24, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

හමුදාවේ පරිපාලනය විසින් සිදුකරන අමානුෂික පහරදීම් හා නිසි ආහාර නොලැබීම සම්බන්ධව චෝදනා කරමින් වැලිකන්ද සේනපුර පුනරුත්ථාපන කඳවුරේ රැඳවියන් 200කට අධික පිරිසක් මේ වනවිට විරෝධතා ව්‍යාපාරයක නිතරව සිටිති.

කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ මාස හයක් තිස්සේ පුනරුත්ථාපනය කිරීමෙන් අනතුරුව වෘත්තීය පුහුණුව සඳහා මේ සේනපුර කඳවුරට යොමු කළ මෙම පිරිස පවසන්නේ ඊයේ රාත්‍රියෙත් රැඳවියන් දෙදෙනෙක් හමුදාවේ  අමානුෂික ප්‍රහාරයකට ලක් වූ බවය.

එමෙන්ම ආහාර හිඟය හේතුවෙන්  ඊයේ වැලිකන්ද රෝහලට ඇතුළත් කළ බවත් මෙම උද්ඝොෂකයින් කියන්නේය.

මේ වනවිට යුද හමුදාවෙන් සහ අරලංගවිල, වැලිකන්ද, මනම්පිටිය, හිඟුරක්ගොඩ පොලිසිවලින් විශේෂ භට පිරිස් ගෙන්වා කඳවුර වටා ආරක්ෂාව තර කර තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

රැඳවියන් පවසන්නේ තමන් වරදක් කිරීම හේතුවෙන් දණ්ඩනයට ලක් වී පුනරුත්ථාපනය ලබමින් සිටින නමුත් වධකාගාරයක වදයට ලක්වීමට සිදුවීම  දරා ගැනීමට අපහසු බවය.

පුලුවන් ඉක්මනින් මේ අමානුෂික පරිපාන ක්‍රමවේදය වෙනස් කරන ලෙස හෝ හැකි ඉක්මනින් සමාජගත කිරීමේ වැඩපිළිවෙළක් හදන ලෙස ඔවුහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. මෙම රැඳවියන් කිහිප දෙනෙකුට පහර දී ඇති ආකාරය පැහැදිලිවම නිරීක්ෂණය විය.

ඉකුත් ජූනි මස  29 වැනිදා කන්දකාඩු  පුනරුත්ථාපන කඳවුරේ රැඳීවියෙකු වු, අංක 22 ,7 කනුව උඩුවර,, දෙමෝදර පදිංචි, රාජපක්ෂ මුදියන්සේලාගේ බුද්ධික රාජපක්ෂ නැමැති 36 හැවිරිදි තරුණයා  ඝාතනය විය.

මෙම  තරුණ රැඳවියාගේ මරණය මනුෂ්‍ය ඝාතනයක් බවත් ඔහුට පහර දී මරා දමා ඇති බව පසුගිය ජූලි මස 05 වැනිදා පොළොන්නරුව මහ රෝහලේදී සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයෙන්    විශේෂඥ  අධිකරණ  වෛද්‍ය යූ.එල්.සුරංග තහවුරු කළේය.

මේ පිළිබඳව  අප කළ විමසීමක දී පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චි පැවසුවේ දැනට සිද්ධිය සමතකයට පත් වී ඇති බවය. රැඳවියන් ඉල්ලා සිටින්නේ රටේ පවතින තත්ත්වයන් මත ආර්ථික දුෂ්කරතා දරාගත නොහැකි හෙයින් නිවෙස්වලට යන්න අවශ්‍ය බව නමුත් පවතින නෛතික ක්‍රමවේදයන්ට පිටින් ක්‍රියා කිරීමට හැකියාවක් නැති බවය.

කිසිම පහරදීමක්  හෝ ආහාර  හිඟයක් නොමැති බවත්   මේ සිද්ධිය ඇතිවන්නේ තමන්ගේ පුද්ගලික පරිහරණයට ලබා දෙන බඩු භාණ්ඩ විකුණා දුම්කොල මිල දී ගත් සිවුදෙනෙක් හසුවී ඔවුන්ට දඬුවම් කිරීමෙන් අනතුරුව බව ද කොමසාරිස් ජනරාල්වරයා පැහැදිලි කළේය.

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

යුරෝපයට ලැබුණු කාන්තාර අත්දැකීම…. වසර 500කට පසු යුරෝපයට බලපෑ දරුණුම නියඟය

Next Post

ඤාණසාර සහ රතන සාදුලාගේ පක්ෂ නායක සමන් පෙරේරා පුද්ගල ඝාතන සිද්ධියක් සම්බන්ධව අත්අඩංගුවට!

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.