සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජෙරොම් පාදිලිගේ ප්‍රකෝටිපති පල්ලියට දේශීය ආදායම් නිලධාරී ඇස යොමුවෙයි !

by editor
මැයි 21, 2023
in පුවත්
පල්ලියේ සැලැස්ම..

පල්ලියේ සැලැස්ම..

Share on FacebookShare on Twitter

අති විශාල ධනස්කන්ධයක් එකතු වන බවට සඳහන් වන ආන්දෝලනාත්මක දේවගැති ජෙරම් ප්‍රනාන්දු හෝ ඔහු ගේ දේවස්ථානය රජයට නියමිත බදු ගෙවා ඇද්ද යන්න පිළිබඳව විමර්ශනය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන ඇත.

ග්ලෝරියස් පල්ලිය…

ඔහුගේ පෞද්ගලික හැඳුනුම්පත් අංකයකට හෝ  අදාල දේවස්ථානය නමින් බදු ගෙවා ඇති බවට තහවුරු කර ගත හැකි තොරතුරක් මෙතෙක් වාර්තා වී නැති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත පත වාර්තා කරයි.

මෙම ආයතනය ආදායම් බදුවලින් නිදහස් ආයතනයක් ලෙස ප්‍රකාශයට පත් කොට නැති බවද අනාවරණය වී ඇති අතර ඒ අනුව රජයට හිමි විය යුතු ආදායම් බදු ගෙවීමට බැඳී සිටින ආයතනයක් බව සඳහන් වේ.

මේ පිළිබඳව ග්ලෝරියස් පල්ලියේ නිලධාරියෙකුගෙන්  බදු ගෙවන්නේ දැයි විමසූ

මිරකල් ඩෝම් ශ්‍රවනාගාරය…

විට ඒ ගැන තොරතුරක් අනාවරණය කරගෙන දැනුම් දෙන බවට ප්‍රකාශ කර ඇති නමුත් ඊට ප්‍රතිචාරයක් දක්වා නැති බවද පුවත් පත සඳහන් කරයි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ඒ අනුව ජෙරොම් ප්‍රනාන්දුගේ  ග්ලෝරියස් පල්ලියේ කළමනාකාරිත්වයට කිසිදු බදු නිදහසක් ලබා දී නොමැති බවත්, දේශීය ආදායම් පනත යටතේ තම වත්කම් සහ ධනය ඇත්නම් ප්‍රකාශ කළ යුතු බවත් දේශීය ආදායම් දෙපාර්තමේන්තු නිලධාරීහු පෙන්වා දුන්හ.

සම්ප්‍රදායට අනුව බෞද්ධ විහාරස්ථාන ලෙස රජයේ ලියාපදිංචි කර ඇති  බෞද්ධ විහාරස්ථාන බදුවලින්  යම් ආකාරයක ආදායම් එකතුකිරීමකින් නිදහස් කර ඇත.

එලෙසම යම් යම් අන පනත් මඟින් බදු එකතු කිරීමෙන් නිදහස් කර ඇති ආගමික සිද්ධස්ථාන හැර සෙසු ආයතන බදු ගෙවිය යුතු වේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ජෙරොම් පාදිලි අද රාත්‍රී 11.45ට සිංගප්පූරුවෙන් ලංකාවට එන ගුවන් යානයක ටිකට් වෙන් කරගෙන…

Next Post

ජලසම්පාදන රියදුරා ලක්ෂ 45 ක අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරද්දී කොටුවෙයි…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.