සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජී20 සමුළුවේ සභාපතිධූරය සඳහා ඉන්දියාව සාම්ප්‍රදායික නොවන ප්‍රවේශයක් ගත් බව විදේශ කටයුතු ඇමති කියයි

by Lankasara News
අගෝස්තු 8, 2023 - Updated on අගෝස්තු 11, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ජී 20 සමුළුවට විවිධ අභියෝග එල්ල වන නමුත්, සභාපතිධුරය සඳහා ඉන්දියාව සාම්ප්‍රදායික නොවන ප්‍රවේශයක් අනුගමනය කළ අතර එය මිනිසුන් සමඟ වඩාත් සම්බන්ධ වූවක් බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයිශංකර් මහතා පවසයි.

මයිසුරු හි පැවති තින්ක්20 (T20) සමුළුවේ දෙවැනි දිනයේදී, සමුළුව හා ඔන්ලයින් සම්බන්ධ වෙමින් ඔහු මේ බව සඳහන් කළ බව ‘ඉකොනොමික් ටයිම්ස්‘ වාර්තා කරයි.

එම කණ්ඩායම අමතමින් ජී 20 සභාපතිත්වය අසීරු කර්තව්‍යයක් නමුත්, ‘සමහර ජයග්‍රහණ. සමහර කටයුතු සිදුවෙමින් පවතින බවත් සමහරක් ප්‍රගතියේ බලපොරොත්තු’ දල්වන බවත් පවසා සිටියේය.

ජී20 සමුළුවෙහි නිල කණ්ඩායමක් ටී20 කණ්ඩායම, ප්‍රතිපත්තිමය ගැටළු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා තින්ක් ටෑන්ක් (Think tank) හා ඉහළ මට්ටමේ ප්‍රවීණයන් හා එක්ව ‘අදහස් බැංකුව’ ක් ලෙස සේවය කරයි. ජී 20 සභාපතිත්වය ඉන්දියාව දරන සමයේදී ටී20 ලේකම් ලෙස ඔබ්සර්වර් රිසර්ච් ෆවුන්ඩේෂන් කටයුතු කරනු ඇත.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජාත්‍යන්තර කණ්ඩායමක් ලෙස ජී 20 හි අතිමහත් වටිනාකම සැලකිල්ලට ගෙන, “ඉන්දියාව නිවැරදි ගැටළු කෙරෙහි අවධානය යොමු කිරීම සහතික කර ක්‍රියා කළ හැකි සම්මුතියක් ඇති කර ගත යුතු” බව ජයිශංකර් පැවසීය.

Share69Tweet43
Previous Post

වෛරය වපුරන්න එපා… බණ්ඩාරදූව එල්ටීටීඊ සමූහ ඝාතනයේ 33 වැනි වර්ෂ පූර්ණයේදී ගම්වැසියන්ගෙන් දේශපාලයින්ට ඉල්ලීමක්!

Next Post

ජල ප්‍රශ්නයට හැමෝටම උත්තර තියනවා… ඒත් ගොවීන්ට වුනේ වන්දි දීලා පිරිමහන්න පුලුවන් හානියක් නෙමෙයි…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.