සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජල ප්‍රශ්නයට හැමෝටම උත්තර තියනවා… ඒත් ගොවීන්ට වුනේ වන්දි දීලා පිරිමහන්න පුලුවන් හානියක් නෙමෙයි…

වෙච්ච දේ වෙලා ඉවරයි... දැන්වත් එකතුවෙලා ජාතික ප්‍රතිපත්තියක් හදමු.... කෘෂිකර්ම ඇමති පාර්ලිමේන්තුවෙන් ඉල්ලයි!

by editor
අගෝස්තු 8, 2023
in පුවත්
Udawalawa-reservoir
Share on FacebookShare on Twitter

හැම දෙනාටම  උත්තර තිබුන ද ව්‍යසනයට පත් වී ඇත්තේ ගොවි ජනතාව බවත් චන්ද්‍රිකා වැවෙන් ජලය නිදහස් කිරීම පමා වීම හේතුවෙන් ගොවීන්ට සිදුවී ඇත්තේ වන්දි දී  පිරිමැසිය හැකි හානියක් නොවන බව කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර කීවේය.

Amaraweera
කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර

මේ වනවිට මහවැලියේ ඇස්තමේන්තු අනුව වගා හානිය සියයට 15ක් බවත් එය වැඩි විය හැකි බවත් පෙන්වා දෙන කෘෂිකර්ම ඇමතිවරයා වී ගොවිතැන පමණක් නොව, එළවළු වගාවට, කෙසෙල් වගාවට, උක් වගාවට සිදුවූ හානිය මේ තාක් ගණනය කිරීමටවත් නොහැකි වී ඇති බව පෙන්වා දුන්නේය.

ඇමතිවරයා ප්‍රකාශ කළේ දින 10කට පෙර මේ තත්ත්වය සම්බන්ධව පුරෝකථනයක් කර තමන් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බවත් පමා වී හෝ මේ ආකාරයෙන් ජලය නිදහස් කිරීමට ගත් තීන්දුව අතිශයින්ම වැදගත් බවත්ය.

ඇමතිවරයා මෙසේ ද කීවේය.

“ මේ වෙලා තියෙන්නේ ගොවි ජනතාවට වන්දි දීල පිරිමහන්න  පුලුවන් පාඩුවක් නෙමෙයි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මේ හානිය සුලුවට සලකන්න බෑ. මේ හානිය තක්සේරු කරන්නත් අමාරුයි. ගොයම පීදෙන වෙලාවේ මේක වෙන්නේ  .ගොයම තියෙයි. කරලත් තියෙයි. අස්වැන්න තියෙයි ද කියන දකියන ගැටලුව දැන් තියෙන්නේ. මම මේ කියන්නේ හම්බන්තොට වී වගා කරන කුඹුර දකිමින් එළියට බහින කෙනෙක් විදිහට.

වී වගාවට විතරක් නෙමෙයි, කෙසෙල්වලට එළවලුවලට උක්වලට සිදුවූ  හානිය බරපතලයි.  වෙච්ච දේවල් වෙලා ඉවරයි. පමා වෙලා හරි  ගන්න පුලුවන් ක්‍රියාමාර්ගවලට ඇවිත් තියනවා. මීට දවස් 10කට කලින් මේ අවදානම කැබිනට් මණ්ඩලයට අපි ඉදිරිපත් කළා. අපි විවිධ ආකාරයට මැදිහත් වුනා. “

“මම නැවත කියන්නේ විශාල හානියක් සිද්ධ වෙනවා. දැන් වෙච්ච දේ වුනා. ඊයේ දිනේ හරි එය යම් තරමකට වළක්වා ගන්න  අවස්ථාව ලැබීම ගැන සතුටු වෙනවා.”

“දේශපාලනය කුමක් වුනත්  මීට පස්සේ මෙවැනි තත්ත්වයක් ඇති නොවීමේ වගකීම අප හැමටම තියනවා. පොදු ප්‍රතිපත්තියක් තියෙන්න ඕන.

ප්‍රතිපත්තිය අනුව එක පානීය ජලය නම් දෙවැනි තැන කෘෂිකර්මය නම්  විදුලි උත්පාදනය අංක තුන නම්  නැවත මේ පාර්ලිමේන්තුව   සාකච්ඡා කරලා කොහොමද ජලය නිදහස් කරන්නේ කියලා තීරණයක් ගන්න ඕන. “

මේ සඳහා සාමුහිකව ක්‍රියාකිරීමේ අවශ්‍යතාවයක්  තියනව. දැන් බැලැවම පේන දේ තමයි  මේ ආයතන හරි ආකාරයට කටයුතු කරලා නෑ.

මේ සඳහා රටට වගකියන යම් අමාත්‍ය කමිටුවක් තිබිය යුතුයි. වාරිමාර්ග අමාත්‍යාංශය,  කෘෂිකර්ම අමාත්‍යාංශය,  මහවැලි අමාත්‍යාංශය, විදුලිබල අමාත්‍යාංශය සහ  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව එකට එකතුවෙලා ජලය බෙදාගන්න  විදිහට අපි මේ සැලසුම  කරමු.”

“හැම පැත්තටම උත්තර හැදිලා තියනවා. ඒත්  හානිය වෙලා තියෙන්නේ ගොවියන්ට. කොහොමද ඒක පිරිමහන්නේ. ජනාධිපතිතුමා  එකඟවුනා වන්දි ගෙවන්න. නැවත මෙවැනි තත්ත්වයක් ඇති නොවෙන්න පොදු ප්‍රතිපත්තියකට යමු.”

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ජී20 සමුළුවේ සභාපතිධූරය සඳහා ඉන්දියාව සාම්ප්‍රදායික නොවන ප්‍රවේශයක් ගත් බව විදේශ කටයුතු ඇමති කියයි

Next Post

විග්නේස්වන් ශිවාජිලිංගම්ව පක්ෂයෙන් පන්නයි… පක්ෂය දෙකඩවන ලකුණු…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.