අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජින්පින්ගේ දැඩි ප්‍රතිපත්ති ලෝකයට හිසරදයක් වේදැයි කතා බහක්!

by Lanka Sara Editor
නොවැම්බර් 25, 2022 - Updated on දෙසැම්බර් 1, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

සිය තෙවන වාරය  සඳහා චීන ජනාධිපති ෂී ජින්පින් තේරී පත්වීමත් සමඟම ඔහු අනුගමනය කරන දැඩි බලහත්කාර ප්‍රතිපත්ති ඉදිරියේදීත් ක්‍රියාත්මක වනු ඇති බවත් එම බලහත්කාර ප්‍රතිපත්ති ගෝලීය දේශපාලනය තුළද ක්‍රියාත්මක වීමට බොහෝවිට ඉඩ ඇති බවටත් ලොක් දේශපාලන විචාරකයො මත පළ කරති.

 

මෙහිදී කොරෝනා වංසගතය පැතිරීමටත් සමඟ ලොව අනෙකුත් රාජ්‍යයන් ඉතා සාමූහිකව කටයුතු කළද චීනය අනුමගනමනය කළ දැඩි ප්‍රතිපත්ති වලින් ෂී ජින්පින් පාලනයේ සහ ප්‍රතිපත්ති වල දැඩි බව මනාව පෙන්නුම් කරන බවද විශේලේෂකයෝ  පෙන්වා දෙති.

ඒ අනුව මෑතකදී නිකුත් වූ ගෝලීය දේශපාලන වාර්තාව මගින් ජින්පින් පාලනය ගෝලීය වශයෙන් බලපාන ආකාරය ඉතා සවිස්තරාත්මකව ගෙන හැර දක්වා තිබේ. අදාල වාර්තාවට අනුව චීනයේ සිය බලහත්කාර ප්‍රතිපත්ති වල ත්‍රිවතාවක් සහ එහි ප්‍රවේශය වැඩිවීමක් පෙන්නුම් කරයි.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

එමෙන්ම තායිවානය සහ දකුණු චීන මුහුදේ සහ නැගෙනහිර චීන මුහුදේ දී චීනය හැසිරෙන ආකාරය සම්බන්ධයෙන් දැඩි ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇත.  මේ අතර ෂී ජින්පින් පාලන සමයේදී ඕස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාව, සමහර යුරෝපීය ජාතීන් සහ පකිස්ථානය දක්වා ව්‍යාප්ත වී ඇත.

වසර දෙකකට පෙර, ඕස්ට්‍රේලියාව සහ චීනය අතර ද්විපාර්ශ්වික සබඳතා “ශක්තිමත්” වූ අතර ඕස්ට්‍රේලියාව එක්සත් ජනපදයට සාපේක්ෂව චීනයට සමීප ලෙස සලකනු ලැබීය. කෙසේ වෙතත්, අදාල වාර්තාවට අනුව, කොරෝනා වෛරසයේහි මූලාරම්භය පිළිබඳව පරීක්ෂණයක් ඉල්ලා සිටීම සඳහා ඕස්ට්‍රේලියාව චීන ආර්ථික බලහත්කාරයෙන් විශාලතම ඉලක්කය බවට පත් විය.

ඒ අනුව චීනයේ මෙම ප්‍රතිපත්ති මේවන විට ගෝලීය දේශපාලන සමතුලිතභාවටය දැඩි බලපෑමක් එල්ලවි ඇති බවට මනාව පෙන්නුම් කරයි. එහිදී චීනය දිනෙන් දින සිය යුධ ශක්තිය වර්ධනය කරගැනීමට කටයුතු කිරීමට විශේෂයෙන්ම අවධානය යොමුකළ යුතු කාරණයි.

මෙම තත්ත්වය ඉදිරියටත් පැවතිය හොත් එය දැඩි ගෝලීය අර්බුදයකට පවා වර්ධනය විය හැකි බවද විශේලේෂකයෝ වැඩිදුරටත් පෙන්වා දෙයි.

Share69Tweet43
Previous Post

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි!

Next Post

ශ්‍රී ලංකාවට ලකුණු 295ක ජයග්‍රාහී ඉලක්කයක්!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.