සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජාතිය වෙනුවෙන් දිවි පිදූ ගුවන් නියමු නිර්මාල් සියඹලාපිටිය තනතුරින් උසස් කෙරේ…

by editor
දෙසැම්බර් 2, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

විපතට පත් අසරණයින් වෙනුවෙන් කැපවූ මානුෂී ක්‍රියාන්විතය අතර ලුණුවිලදී සිය ජීවිතය     පරිත්‍යාග  සිදු කළ කපිතාන් නියමු වින්ග් කමාන්ඩර් නිර්මාල් සියඹලාපිටිය  ගෲප් කපිතාන්  තනතුරට උසස් කිරීමට ගුවන් හමුදාව කටයුතු කර තිබේ.

සිය  ආදර්ශමත් සේවය සහ රාජකාරිය සඳහා වූ නොසැලෙන කැපවීම පිළිබඳව ජාතියේ ඉහළම ගෞරවය මේ විශිෂ්ට මනුෂ්‍යයා වෙත    පිරිනැමීමේ ප්‍රකාශනයක් මෙම උසස්වීම ලබා දීමෙන් සංකේතවත් කෙරේ.

ගංවතුරෙන් පීඩාවට පත් ප්‍රජාවන්ට අත්‍යවශ්‍ය සැපයුම් බෙදා හැරීමේ තීරණාත්මක මෙහෙයුමක  නිරතව සිටි ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ (SLAF) බෙල් 212 හෙලිකොප්ටරයට ලුණුවිල පාලම අසල හදිසි ගොඩබෑමක් කිරීමට සිදුවීමත් සමග සති අන්තයේ ඛේදවාචකය දිග හැරුණි.

ගුවන් නියමුවන් දෙදෙනෙකු ඇතුළුව ගුවන් හමුදා නිලධාරීන් පස් දෙනෙකු යානයේ සිටියහ.

ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව, තුවාල ලැබූ සියලුම කාර්ය මණ්ඩල සාමාජිකයින් ඉක්මනින් ඉවත් කර මාරවිල මූලික රෝහලට මාරු කරන ලදී. වෛද්‍ය කණ්ඩායම්වල දැඩි උත්සාහයන් ව්‍යවර්ථ කරමින්  නියමු වින්ග් කමාන්ඩර් සියඹලාපිටිය ජීවිතය හැර ගියේය.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

නිර්මාල් සියඹලාපිටිය යනු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සිටි  ඉතා පළපුරුදු ගුවන් නියමුවෙකි.  හේ  සිය කීර්තිමත් වෘත්තීය ජීවිතය තුළ පියාසර පැය 3,000 කට වඩා වාර්තා කර ඇත. තමන්ගේ ජීවිතය පරිත්‍යාග කරමින් සිදුකළ හදිසි ගොඩබෑමේ දි ඔහුට සිය සහාය නියමුවාගේ සහ කාර්ය මණ්ඩලයේ තිදෙනාගේ ජීවිතය බේරා දුන්නේය.

මේ රූප රාමු අතර අප දුටුවේ ගොඩබිමට ගොඩබැස්සවීමට ඇති සියලුම අවකාශ අහිමි කරමින් කාලකණ්ණි පිරිසක් බිම සිට අනතුරට ලක් වෙමින් ඇති යානය රූ ගත කරමින් සිටින ආකාරය ය.  උන් කිසිම ඉඩක් ලබා නොදුන් අවස්ථාවේ දී නියමුවරයා යානය  ගොඩබැස්වීමට කරන අප්‍රමාණ උත්සාහය ද දක්නට ලැබිණි. අපට හිතුනේ මේ කාලකණ්ණින්ගේ ජීවිත බේරා දීම සඳහා ඔහු මෙම ගොඩබිම් ප්‍රදේශයට යානය ගොඩ බස්වන්නේ නැතිව වෙනත් විකල්ප ස්ථානයක් තෝරාගත් බවය.

සිද්ධිය සම්බන්ධව  ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහගේ උපදෙස් පරිදි,   විමර්ශන මණ්ඩලයක් පත් කර ඇත. සිද්ධිය සම්බන්ධ පූර්ණ විමර්ශන වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ද නියෝග ලැබී තිබේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කුට්ටිගල පොලිසිය සහ මහජන ආරක්ෂක කමිටු මුල් වී ලක්ෂ 60ක ආධාර එකතු කර අවතැන් වූවන්ට යවයි!

Next Post

දවස් 05කට පෙර නායේ ගිය මිණිපේ නෙළුම්මල් ගමෙන් මළ සිරුරු 22ක් සොයා ගනී… තවත් 08ක් අතුරු දහන්!

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.