සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජාතික කොඩි විකුණන්න ගියාට පස්සෙ මිනිස්සු අහන්නෙ කළුකොඩි නැද්ද කියලා…

by editor
පෙබරවාරි 3, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

බීබීසී –

නිදහස් දිනයට ආසන්න දින කීපයේ දි පෙර වසරවල අධික අලෙවියක් තිබූ ජාතික කොඩි අලෙවිය සීඝ්‍රයෙන් පහළ වැටී ඇති බව වාර්තා වේ.

මේ පිළිබඳව බීබීසී සේවය කෙටි වීඩියෝ වාර්තාවක් ඉදිරිපත් කර තිබිණි. එහිදී ඔවුන් සමග අදහස් දක්වන්නේ කොටුව දුම්රිය ස්ථානය අසල ජාතික කොඩි අලෙවි කරමින් සිටිනා තරුණ වෙළෙන්දන් කීප දෙනෙකි. මොහොමඩ් රිස්වාන් නැමැති වත්තල තරුණයෙක් කොඩි විකුණමින් සිටිය දී බීබීසී ය සමග සංවාදයට එක් වී සිටියේය.

“මේ පාර තමයි කොඩි විකුණන්න ගිහින් මිනිස්සුන්ගෙන් බැනුම් අහන්නේ… ”

“මල්ලි ජාතික කොඩි ගේන්න එපා.. කළු කොඩි ගේන්න කියල ඔක්කොම කියන්නෙ.දැන් කළු කොඩි ටිකක් අරන් ඇවිති තමයි පාර විකුණනන වෙන්නෙ. ”

මේ තරුණයා කියන්නේ කොටුවේ සිට පා ගමනින් බම්බලපිටියට ගොස් එතැනින් කොල්ලුපිටිය හරහා නැවත කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරියට පැමිණෙන මුලු දුරේදීම අලෙවි කරගත හැකිවූයේ කොඩි දෙකක් පමණක් බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“කොල්ලුපිටියේ ඉඳන් බම්බලපිටියට ඇවිදලා එක කොඩියක් වික්කෙ නෑ. උදේ ඉඳන් මේ වෙනකම් කොඩි දෙකයි විකුණලා තියෙන්නෙ.” ඔහු කියන්නේ එසේය.

“මිනිස්සු ඉන්නේ පුදුම තරහකින්. මුදල දාලා බඩු අරන් ඒ මුදලවත් තාම ගත්තේ නෑ… වෙන අවුරුදුවල දවස් දෙකකට තුනකට රුපියල් තිස් දාහක් විතර හොයා ගන්නවා කොඩි විකුණලා. මේ අවුරුද්දෙ රුපියල් දාහක්වත් හොයා ගන්න බෑ.එක්කෙනෙකුගෙන් ණය අරන් බඩු ගත්තේ. ගත්ත ණයක්වත් තවම දෙන්න බෑ. ඒ හින්දා ගෙදර ගියෙත් නෑ…”

“හැම අවුරුද්දෙම කොල්ලො දහ දෙනෙක් විතර අපි එළියට බහැලා කොඩි විකුණලා පොඩි සතුටක් ලබනවා. මේ පාර එපාම උනා බිස්නස් එක. ”

රිස්වාන් කීවේය.

බීබීසී වීඩියෝව පහත දැක්වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජාතික නිදහස් උත්සවයට විරෝධය පල කරන උද්ඝෝෂණ තහනම් කරමින් අධිකරණ නියෝගයක්!

Next Post

ශ්‍රී ලංකා චීන සබඳතාවලට ඇඟිලි නොගසා ඔබ ඔබට හැකි උපකාරය ලංකාවට කරන්න… චීනය ඇමරිකාවට කියයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.