සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජාත්‍යන්තර සංවිධාන 243කින් බීජිං ශීත ඔලිම්පික් උළෙල වර්ජනය කරන ලෙසට ලොව පුරා රටවලින් ඉල්ලයි

by Lanka Sara Editor
ජනවාරි 30, 2022
in පුවත්
An illuminated installation is pictured ahead of the Beijing 2022 Winter Olympics in Beijing, China January 26, 2022. REUTERS/Fabrizio Bensch

An illuminated installation is pictured ahead of the Beijing 2022 Winter Olympics in Beijing, China January 26, 2022. REUTERS/Fabrizio Bensch

Share on FacebookShare on Twitter

ලොව පුරා ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධාන 243ක් මෙවර චීනයේ පැවැත්වෙන ශීත ඔලිම්පික් උළෙලට සහභාගී වීමෙන් වැලකෙන ලෙසට සෙසු රටවලින් ඉල්ලීමක් කර තිබේ.

මෙම සංවිධාන අදාල ඉල්ලීම කර ඇත්තේ චීනයේ ශීන්ජැන්ග් ප්‍රදේශයේ උයිගර් මුස්ලිම් ජාතිකයින් මුහුණදිමට සිදුව තිබෙන දරුණු මානව හිම්කම් කඩවීම් වලට විරෝධය පළකිරීමක් වශයෙනි.

ඒ අනුව හියුමන් රයිට්ස් වොච් සංවිධානය විසින් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ එළැඹෙන පෙබරවාරි මාසය මුලදී ආරම්භ වීමට නියමිත ශීත ඔලිම්පික් උළෙලට සහභාගීවිම චීනය සිදුකරනු ලබන දරුණු මානව හිමකම් උල්ලංඝණ කිරීම් අනුමත කිරීමකට සමාන බවයි.

එම සංවිධානය පෙන්වා දෙන ආකාරයට ඔලිම්පික් උළෙලකින් සාමය සමානාත්මතාව පෙන්නුම් කරන බැවින් චීනයේ ඔලිම්පික් උළෙලක් පැවැත්වීමෙන් චීනය ව්‍යංගයෙන් මානව හිමිකම් ආරක්ෂා කරනු ලබන රටක් ලෙසට අනුමත කිරීමක් වනු ඇති බවයි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

චීන ජනාධිපති ෂී ජිංපින් විසින් දැඩි මර්ධනකාරී පාලනය ක්‍රමයක් ගෙනයනු ලබන බවත් එමගින් උයිගර් මුස්ලමි වැසියන්, ටිබෙට් වැසියන්, වෙනත් ආගමි භක්තිකයින්, නිදහස් මතධාරීන්, මානව හිමිකම් ක්‍රියාකරින්, නීතිඥයින් දැඩි මර්ධනයකට මුහුණ දී සිටින බවද හියුමන් රයිට්ස් වොච් සංවිධාන ප්‍රකාශ කරයි.

මෑත කාලයේදී හොංකොන් හී චීන බලධාරීන් ගෙන යන දැඩි මර්ධනකාරී ක්‍රියා පිළිවෙතත් නූතන තාක්ෂණය යොදාගනිමින් ජනතාවගේ පුද්ගලිකත්වයට හානි කරමින් ඔවුන්ගේ ක්‍රියාකරම් නිරීක්ෂණය කිරීමත් අදාල සංවිධානය විසින් දැඩි ලෙස විවේචනය කර ඇත.

මේ අතර ඇමරිකාව ප්‍රමුඛ රටවල් කිහිපයක් සිය රාජ්‍යතාන්ත්‍රීක නියෝජිතයින් මෙවර ශීත ඔලිම්පික් උළෙලට සහභාගිකරවීමෙන් වැලකී සිටීමට තීරණය කර ඇති අතර පසුගිය කාලය පුරාම ඇමරිකා එක්සත් ජනපදය විසින් චීනයේ ගෙන යන දැඩි මර්ධනකාරී ක්‍රියා පිළිවෙතට විරෝධය පළකරනු ලැබීය.

Share69Tweet43
Previous Post

ඇමති ප්‍රසන්න ජාතික ජන බලවේග ගම්පහ සමුළුවට එවූ බව කියන ඇවන්ගාර්ඩ් කුණු බිත්තර මැරයින් කොටු….

Next Post

සිව්වෙනි වතාවටත් ඉන්දියාවෙන් ඇෆ්ගනිස්තානයට අත්‍යවශ්‍ය ඖෂධ

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.