සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජ්‍යෙතීර්වේදී ඉන්දික තොටවත්තට යූ ටියුබ් වාරණයක් !

by editor
මාර්තු 23, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ජ්‍යෙතීර්වේදී ඉන්දික තොටවත්ත විසින් පවත්වාගෙන යන සත්‍ය ව්ලොග් (Sathya Vlog)  යූ ටියුබ් නාළිකාවේ ඉදිරියේ පළ වීමට නියමිත  තිබෙන බව  කියවෙන භික්ෂුන් වහන්සේ නමක සහභාගී වන සාකච්ඡාවක් ප්‍රචාරණය කිරීම හෝ එම නාළිකාවට උඩුගත කිරීම (අප්ලෝඩ්)  වළක්වමින් කඩුවෙල දිසා අධිකරණය විසින්  පෙරේදා (21)  වාරණ නියෝගයක් නිකුත් කරනු ලැබ  ඇත.

රත්නපුර මිණිපුර අමා ශාන්ති තපෝවන ආරණ්‍යාධිපති   රතන හිමියන් විසින් මෙම වැඩ සටහන ප්‍රචාරය කිරීම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මේ නියෝගය නිකුත් කොට තිබේ.

මිණිපුර අමාශාන්ති තපො වන ආරණ්‍ය අධිපති ස්වාමීන් වහන්සේවන රතන හිමියන් විසින් ගොනු කරන ලද පෙත්සමකට අනුව මෙම නියෝගය ලබා ගැනීමට හේතුවී ඇත්තේ පාමංකඩ ගුණානන්ද නම් ස්වාමීන් වහන්සේ නමක සමඟ සිදු කරනු  ලබන 28 වැනිදා ප්‍රචාරය වීමට නියමිත බව කියවෙන සාකච්ඡාවකි.  අදාළ පෙත්සම විභාගයට ගන්නා දිනය දක්වා මෙම වාරණය ක්‍රියාත්මක වන  බව අධිකරණය දැන්වීය.

රතන ස්වාමීන් වහන්සේ විසින් මෙම පෙත්සම ගොනු කිරීමට හේතු වී  ඇත්තේ විහාරස්ථානයේ කලක් වැඩ විසූ භික්ෂුවක වන පාමංකඩ ගුනානන්ද නම් ස්වාමීන් වහනසේ සිය ආරණ්‍යවාසී  භික්ෂූන් වහන්සේ නමක් වෙත දුරකථන ඇමතුමක් ලබා දී ද්වේෂ සහගත ලෙස නායක ස්වාමීන් වහන්සේ  විවේචනය කරන බවත් අපහාස සිදුවන අයුරින් සාකච්ඡාවක් ලබා දී ඇති බවත් සහ මෙම වැඩසටහන ලබන මස 28 වැනිදා ප්‍රචාරය කිරීමට කටයුතු යොදා ඇති ටත් ලබා දුන් දැනුම් දීම හේතුවෙනි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙම දුරකථන සංවාදය පටිගත වී ඇති අතර මෙම කරුණු පිළිබඳව සලකමින් අදාළ නියොග්ය නිකුත් කරන ලෙස එම හිමියන් සිය නීතීඥයන් මාර්ගයෙන් අධිකරණය වෙතින් ඉල්ලා ඇත.

උන්වහන්සේ වෙනුවෙන් මෙම පෙත්සම ජනාධිපති නීතීඥ ඩිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ   පුමුඛ නීතී මඩුල්ලක් විසින් සකස් කොට අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලංකාවේ ප්‍රථම වරට ඔන් ලයින් දුම්රිය ආසන වෙන් කිරීමේ ක්‍රමය ඇරඹෙයි…

Next Post

පෙරේදා පමණක් ඉන්දීය ධීවර යාත්‍රා දහසක් උතුරු මුහුදේ… උතුරේ ධීවරයින් ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් හමුවෙයි!

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.