සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජලවිදුලි බලාගාර දෙකක් කොට උඩ… එකක වැඩිදියුණු කරන්න හැදූ සැලසුම් ලොප්…

ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල්...

by editor
පෙබරවාරි 6, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

ජලාශවල ජල මට්ටම අඩුවෙමින් ඇති බව සැබෑ නමුත්  මේ අර්බුදකාරී අවස්ථාවේ නව ලක්ෂපාන බලාගාරයත්,  නිසි නඩත්තුවක් නොමැතිවීම නිසා කැනියොන්  බලාගාරයත්    වැඩිදියුණු කිරීමට යෝජිත විමල සුරේන්ද්‍ර බලාගාරයේ කටයතුත් අක්‍රීය වී ඇතිබව   ලංකා විදුලි සේවක සංගමයේ ලේකම් රන්ජන් ජයලාල් පවසයි.

රොන් මඩ හිරවීම හේතුවෙන් අක්‍රීය වී ඇති සොරොව් පද්ධතිය හේතුවෙන් මාව්සාකැලේ ජලාශයේ  ජලයෙන් ක්‍රියාත්මක  වෙමින් මෙගාවොට් 100ක ධාරිතාවක් ජනනය කළ හැකි ලක්ෂපාන බලාගාරයෙන් දැනට නිපදවිය හැක්කේ මෙගාවොට් 10ක් බව ද, මෙගාවොට් 90ක් ජාතික පද්ධතියට එක් කළ කැනියොන් බලාගාරය මුලුමනින්ම අක්‍රීයව ඇති බව ද, අසාර්ථක ප්‍රසම්පාදනයන් නිසා ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 16ක් එකතු කිරීමට සකස් කළ සැලසුම විමල සුරෙන්ද්‍ර බලාගාරයේ දී අසාර්ථක වූ බව ද ඔහු පෙන්වා දෙයි.

මේ සමගම ප්‍රකාශයක් නිකුත් කරන ලේකම්වරයා පවසන්නේ  නීතිය ක්‍රියාත්මක කරන සියලුම අංශත්, මහජන උපයෝගීතා කොමිසමත්, ඇමතිවරයාත් ඉන්නේ රජය පාර්ශවයේ බැවින් විදුලි කප්පාදුව කඩාකප්පල්කාරී වැඩක් නම් වහාම ඒ සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කර  ඒ ජාතික අපරාධරකරුවන් සොයා දඬුවම් කළ යුතු බවය.

ඒ අපරාධකරුවන් අත්අඩංගුවට ගෙන දඬුවම් කිරීම සම්බන්ධව කිසිම වෘත්තීය සමිතියක් එරෙහි නොවන බැවින් වහාම මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයාගෙන් කටඋත්තරයක් ගෙන පොලිස් පැමිණිලි දැමූ පුද්ගලයාගේ තොරතුරු පදනම මත මේ පරීක්ෂණය ඇරඹිය හැකි බවද ඔහු පෙන්වා දෙයි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

කෙසේ වෙතත් මේ අර්බුදය විකෘති කිරීමේ වගකීමක් ආණ්ඩුවට නැතැයි ද ඔහු කියයි.

ඉතිහාසය පුරා කොමිස් සඳහා බාල වැඩ කර කරවටක් සිර වූ පසු හතර අතට චෝදනා කිරීමේ අයිතියක් කිසිම රජයකට නැති බව ද පවසයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

එක්සත් ජාතීන්ගේ මෙහෙයුම් සඳහා ප්‍රථම වරට කාන්තා නිලධාරිනියක් සහ සෙබලියන් 07ක්…

Next Post

වික්ටෝරියාවේ විදුලි ජනනය නවතින ලකුණු… ජල කළමනාකරණය අවුලෙන් අවුලට…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.