සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වික්ටෝරියාවේ විදුලි ජනනය නවතින ලකුණු… ජල කළමනාකරණය අවුලෙන් අවුලට…

by editor
පෙබරවාරි 6, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ජල විදුලිය නිශ්පාදනය සඳහා වික්ටෝරියා ජලාශයේ ජලය නිකුත් කළ හැක්කේ සීමිත කාලයක්  සඳහා පමණක් බවත් මේ වනවිට ජලාශයෙන් හරි අඩකට ආසන්න ප්‍රමාණයක් සිඳී යෑම නිසා ජල කළමනාකරණය සම්බන්ධව දැවැන්ත අර්බුදයක් නිර්මාණය වෙමින් ඇති බවත් වාර්තා වේ.

ඝණ මීටර මිලියන 723ක්  සම්පූර්ණ ජල ධාරිතාවක් සහිත වික්ටෝරියා ජලාශයේ  ඊයේ සවස් වනවිට පැවතියේ  ඝණ මීටර මිලියන 419ක ධාරිතාවයකි.

විද්‍යාත්මක පදනම මත ජල විදුලිය සඳහා ජලය නිකුත් කළ හැක්කේ ජලාශයේ ජල ධාරිතාව ඝණ මීටර මිලියන 380ක් තෙක් පමණි.

මේ වනවිටත් ජල විදුලිය සඳහා දිනකට ජලය ඝණ මීටර මිලියන 08 බැගින් නිකුත් කරමින් ඇති බවත් ඒ අනුව සක්‍රීය ජලධාරිතා ගණනයේ දී  වික්ටෝරියාවෙන් නිශ්පාදනය වන ජල විදුලිය උපරිම තත්ව යටතේ වුව ද  මේ මාසය අවසන් වීමට ප්‍රථම  මුළුමනින්ම නවතින බවත් අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කරයි.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

මේ වසරේ දෙසැම්බර් මැද වනවිටත් උපරිම ධාරිතාවෙන් තිබූ ජලාශවල ජල මට්ටම සති හයක් තුළ අඩකටත් වඩා අඩුවීම ජල කළමනාකරණයේ මූලික නියාමනයන් නොසලකා හැර කටයුතු කිරීමේ බිහිසුණු ප්‍රතිඵළයක් බව ජලාශ කළමනාකරණ ආරංචි මාර්ග පෙන්වා දෙයි.

මෑත ඉතිහාසය ගෙන බැලූ විට වර්ෂ 2019 දි ජලාශයේ ජලය මේ තරම් අඩු වී තිබුණේ අගොස්තු මාසයේ දී බවත්, අගෝස්තුව වනවිටත්   ඝණමීටර මිලියන 395ක් ජලාශයේ පැවති බවත් එම ආරංචි මාර්ග කියයි.

2020  මෙපමණ ජල මට්ටම අඩු වී තිබුණේ  අප්‍රේල් මස 10 දා වනවිටය.  අප්‍රේල් 10 සිට 20 දක්වා දින දහයක් තුළ ගැටලුකාරී තත්වයක් නිර්මාණය වුවත් අප්‍රේල් 20 වැනිදායින් පසු වර්ෂාව ඇද හැලිනි.

මේ වසරේ   ජනවාරි මස අග වනවිටම ඝණ මීටර මිලියන 430 දක්වා ජල ධාරිතාවය අඩු වී තිබිණි. ඊයේ සවස්වනවිට ධාරිතාව ඝණ මීටර මිලියල 419  කි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජලවිදුලි බලාගාර දෙකක් කොට උඩ… එකක වැඩිදියුණු කරන්න හැදූ සැලසුම් ලොප්…

Next Post

ඩොලර් අවුල බෙහෙත් පෙත්තටත් විදී – දේශීය නිෂ්පාදනයත් කොට උඩ

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.