සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජයග්‍රහණය කළ අපේක්ෂකයාගේ ජයග්‍රහණය පිළිගන්නවා… සජබ කියයි!

by editor
සැප්තැම්බර් 22, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

සමගි ජන බලවේගය ජනාධිපතිවරණයෙන් ජයගත් අපේක්ෂකයාගේ  ජයග්‍රහණ පිළිගන්නා බව ප්‍රකාශ කළේය.

එහෙත් සාධාරණ   මැතිවරණයක් පැවැත්වීම පිළිබඳ ගැටලුවක් පවතින බවත්, මැතිවරණ කොමසාරිස්වරයා දෙවැනි මනාපය ගණන් කිරීම සඳහා ප්‍රකාශයට පත් කිරීමට පෙර ඇතැම් ගණන් කිරීමේ මධ්‍යස්ථානයවල තමන්ගේ නියෝජිතයන් රහිතව මනාප ගණනය කර ඇති බවත් සමගි ජන බලවේගයේ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර අද ( 22) මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා පැවසුවේය.

සාමාන්‍යයෙන් සියලු ජනාධිපතිවරණවල දී ජනාධිපතිවරයා සියයට 50ක ඡන්ද ලබා ගත්තා. මෙවර මැතිවරණයේ දි ජයග්‍රහණය කළ අපේක්ෂකයා ලබාගෙන තියෙන්නේ සියයට 42ක ඡන්ද ප්‍රතිශතයක්. මැතිවරණ නීතිය අනුව දෙවැනි මනාපයක් ගණන් කරන්න ඕන.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කොමිසම දෙවැනි වර ගණන් කිරීම ප්‍රකාශයට පත් කරන්න ඕන. නමුත් සමහර දිස්ත්‍රික්කවල දෙවැනි වර ගණන් කිරීම ප්‍රකාශයට පත් කිරීමට පෙර දෙවැනි මනාපය ගණන් කරලා තියනවා.

අපිට මෙතනදි ප්‍රජාතන්ත්‍රවාදය සහ ජනතාවගේ කැමැත්ත ගැන ප්‍රශ්නයක් නෑ. ජයග්‍රහණය පිළිබඳවත් ප්‍රශ්නයක් නෑ. මෙතන ගැටලුව තියෙන්නේ නීත්‍යානුකූලව මැතිවරණය පැවැත්වීම සම්බන්ධවයි.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

අපි නැවත මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාගෙන් ඉල්ලා සිටියා අපේ නියෝජිතයින් ඉස්සරහා මේ දෙවැනි ගණන් කිරීම කරන්න කියලා. සමහර දිස්ත්‍රික්කවලින් තවම ඒක කරලා නෑ.

අපි කියන්නේ මේ මැතිවරණය අපි දැක්ක සමහර නිලධාරින් නීත්‍යානුකූල නොවන ආකාරයට පක්ෂපාතීව ක්‍රියා කරලා තියනවා. මනාප ගහද්දි සමහර වෙලාවට මනාප කියන කෙනාට නෙමෙයි වෙනත් අයට.

ඒ නිසා සමහර තේරිම්භාර නිලධාරීන් ඉවත් කරලා තියනවා.

ඒ නිසා තවදුරටත් මනාප ගණන් කිරීමේ අයිතිය අපට හොරෙන් කරනවා නම් ඒක වැරදි කටයුත්තක්.
අපේ ප්‍රශ්නය ජයග්‍රහණය සම්බන්ධවත් ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධවත් නෙමෙයි. නිදහස් හා සාධාරණ මැතිවරණයක් ගැනයි අපි කතා කරන්නේ.

ඉදිරියේ දී මේ කටයුත්ත නොකළොත් මේ කටයුත්ත මේ නිලධාරීන් එක්ක ස්වාධීනව පැවැත්වීමේ ප්‍රශ්නයක් තියනවා. ඒ නිසා අපි නැවත කියන්නෙ අපේ නියෝජිතයින් ඉදිරිපිට දී මේ මනාප ගණන් කිරීම කරන්න කියලා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අනුර සහෝදරයා දිනන බව තහවුරුයි… ප්‍රතිඵල ප්‍රමාද වන්නේ මැතිවරණ කොමිසමට ව්‍යවස්ථාව අනුව කටයුතු කිරීමට සිදුවන නිසා… විජිත පැහැදිලි කරයි!

Next Post

ශ්‍රී ලංකාවේ 09 වැනි විධායක ජනාධිපතිවරයා අනුර… මැතිවරණ කොමිසම ජයග්‍රහණය සහතික කරයි!

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.