බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනාධිපතිවරණයට දින 03යි… මධ්‍යම පළාත් ආණ්ඩුකාර තැන නව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙක් පත් කරගනී…

by editor
සැප්තැම්බර් 18, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ජනපතිවරණය සඳහා දින තුනක් පමණක් ඉතිරිව තිබියදී ම්‍යධම පළාත් ආණ්ඩුකාරවරයා විසින් මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ධුරයට නව නිලධාරියෙක් අද (18) පෙරවරුවේ පත්කිරීම දැඩි ආන්දෝලනයකට ලක් වී.

මෙසේ එම තනතුර සඳහා පත් කර ඇත්තේ ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 1 ශ්‍රේණියේ නිලධාරියකු වන නිහාල් අලහකෝන්ය.

ඊට අදාළ පත්වීම් ලිපිය මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ අද(18) පෙරවරුවේ සිය කාර්යාලයේදී නිහාල් අලහකෝන් වෙත ලබා දී ඇත.

ජනපතිවරණයට දින කීපයක් තිබියදී මේ ආකාරයෙන් මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක ධූරය සඳහා පුද්ගලයෙකු පත් කිරීම ගැටලු සහගත බවත් මෙය මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් ද යන්න සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරී චන්දන තෙන්නකෝන් ගෙන් විමසීමක් කළ බවත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් පැවසීය.

තමන් මේ සම්බන්ධව මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම්වරයාගෙන් විමසීමක් කළ බවත් පත්වීමට අදාළ සම්මුඛ පරීක්ෂණ පසුගිය දොළොස්වෙනි දින සිදු කළ බව ඔහු පැවසූ බවත් ජෝෂප් ස්ටාලින් කීවේය.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

අදාළ නිලධාරියාගේ සුදුසුකම් පිළිබඳ ගැටළුවක් නොමැති වුවත් ජනපතිවරණය පැවැත්වීමට දින තුනක් තිබියදී මේ ආකාරයෙන් පත්වීම් ලබා දීමෙන් පත්වීම් ලාභියා ද ගැටලු වලට මුහුණ දෙන බව හෙතෙම අවධාරණය කළේය.

මෙම පත් කිරීම සම්පූර්ණයෙන්ම දේශපාලන අතපෙවීමක් මත සිදුව තිබෙන බවට සැක කළ හැකි සාධක පවතින බව ද මධ්‍යම පළාත අපොස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ ප්‍රතිඵල මගින් පහතටම ඇද වැටී තිබියදී අදාළ පත්වීම කරන්නට ජනපතිවරණය අවසන් වන තුරු ආණ්ඩුකාරවරයාට ඉවසා සිටීමට නොහැකි වූ කාරණය කුමක්ද යන්න ගැටලුවක් බව ද මධ්‍යම පළාත් සභාවේ හිටපු ඇමතිවරයකු වන තිළිණ බණ්ඩාර තෙන්නකෝන් පැවසුවේය.

මෙම පත්වීම සම්බන්ධයෙන් ට්‍රන්ස් පේරන්සි ආයතනය ද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිඛිතව පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ChatGPT සහ Language Models කාර්යක්ෂමව භාවිතා කරන්නේ කෙසේද? – (AI තාක්ෂණය ගැන ලියැවෙන නවතම ලිපි පෙළ අංක – 2)

Next Post

මිනුවන්ගොඩ සැලෝන් නඩුව – අධිකරණ නියෝගයක් තිබෙද්දී ඉබි යතුරු කඩා ඇතුළත ඇති ආලේපන පරීක්ෂා නොකිරීම සම්බන්ධව මහේස්ත්‍රාත්වරිය පොලිසියෙන් ප්‍රශ්න කරයි!

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.