සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනවාරි 01 දා සිට රියදුරන්ට අකුසලතා ලකුණු ක්‍රමයක්… මාර්ග වැරදිවලට ඒ අවස්ථාවේම දඩ….

by editor
ජූලි 25, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

රිය අනතුරු වළක්වා ගැනීම සඳහා  අකුසලතා ලකුණු ක්‍රමවේදයක් හඳුන්වා දීමටත්   රියදුරන් මහා මාර්ගය තුළ සිදුකරන වැරදි එම අවස්ථාවේදීම හඳුනාගෙන දඩ ගෙවීමේ ක්‍රමවේදයක් සකස් කිරීමටත්  සැලසුම් කර තිබෙන බව  ප්‍රවාහන රාජ්‍ය ඇමති ලසන්ත අලගියවන්න පවසයි.

එම වැරදි  නිරීක්ෂණයන් සඳහා නවීන තාක්ෂණික කට්ටල 5000  මේ වන විට  දිවයිනට ගෙනවිත් ඇතැයි ද මෙම ක්‍රමවේදය      ලබන ජනවාරි මස පළවෙනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙන බවද ඇමතිවරයා කියයි.

ඔහු මේ බව පැවසුවේ  ස්ථාවර රටකට සැවොම එක මඟකට ” මැයෙන් අද (25)  ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

රාජ්‍ය ඇමතිවරයා  මෙසේ ද පැවසුවේය.

“මෝටර් රථ දෙපාර්තමේන්තුව හා මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික  සභාව ඒකාබද්ධව නව වේග සීමා පතිපත්තියක් ඇති කිරීමට ද  බලාපොරොත්තු වෙනවා. “

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

“අධික වේගය නිසා සිදුවන අනතුරු සීග්‍රයෙන් ඉහළ යාම නිසා  එම අනතුරු වළක්වා ගැනීම වෙනුවෙන් වේග සීමා ප්‍රතිපත්තියක් මෙලෙස ඉදිරිපත් කිරීමට අප සැලසුම් කර තිබෙනවා. මෝටර් රථ දෙපාර්තමේන්තුව සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ  ජාතික සභාව විසින් ඊට අදාළ ගැසට් නිවේදනය සකස් කරමින් පවතිනවා.  “

“මෙහි නාගරික සීමාව තුළ සහ ග්‍රාමීය සීමාව තුළදී වාහනයක් ධාවනය කළ හැකි උපරිම වේග සීමාව දැක්වෙනවා. කඳුකර වැනි ප්‍රදේශවලට වෙනත් වේග සීමාවක් පැනවීමට ද කටයුතු කරනවා.  එම වේග සීමා මාර්ගය තුළ සලකුණු කිරීමට ද ඉදිරියේදී කටයුතු කරනවා.  මෙහි නියමු ව්‍යාපෘතිය ගම්පහ දිස්ත්‍රික්කය තුළ මේ වන විටත් ක්‍රියාත්මකයි.”

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඉන්දියාවේ විදේශ සංචිත ඩොලර් බිලියන 600 ඉක්මවා යයි!

Next Post

තෙවැනි ධුර කාලයේදී කරන වැඩ ගැන මෝදිගෙන් ප්‍රකාශයක්

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.