බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනබලයට බිය වූ මියන්මාර මිලිටරිය ඉන්ටනෙට් මුලුමනින්ම කපයි

by Lanka Sara Editor
පෙබරවාරි 6, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණයට එරෙහිව තවමත් විශාල විරෝධතා රැළි සදහා දහස් සංඛ්‍යාත ජනතාවක් එක්වීම නිසා එරට හමුදා පාලකයින් මේ වනවිට රටේ අන්තර්ජාලය මුළුමනින්ම අවහිර තිබේ.

අන්තර්ජාල සම්බන්ධතාවය සාමාන්‍ය මට්ටම්වලින් 16% දක්වා පහත වැටීමත් සමඟ සම්පුර්ණයෙන්ම අන්තර්ජාල අවහිරයක් ක්‍රියාත්මක වන බව නෙට් බ්ලොක් අන්තර්ජාල නිරීක්ෂණාගාරය පවසයි.

මියන්මාරයේ ප්‍රධාන නගරය වන යාන්ගොන්හි ජනයා “හමුදා ඒකාධිපතියා භංගවේවා භංගවේවා, ප්‍රජාතන්ත්‍රවාදයට, ජයවේවා ජයවේවා” යනුවෙන් මොරදෙමින් විරෝධතා පවත්වති.

කැරලි මර්දන පොලිස් කණ්ඩායම් නගර මධ්‍යයට ඇතුළු වන ප්‍රධාන මාර්ග අවහිර කර තිබේ.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

විරෝධතා සඳහා ජනතාව බලමුලු ගැන්වීම නැවැත්වීම සඳහා හමුදාව ට්විටර් සහ ඉන්ස්ටග්‍රෑම් වෙත පිවිසීම අවහිර කිරීමෙන් පැය කිහිපයකට පසු අන්තර්ජාලය මුළුමනින්ම අවහිර කර දැමීය. මීට දිනකට පෙර ෆේස්බුක් තහනම් කර තිබුණි.

අතථ්‍ය පෞද්ගලික ජාල (වීපීඑන්) භාවිතා කරමින් බොහෝ පරිශීලකයින් සමාජ මාධ්‍ය සඳහා ඇති සීමාවන් මග හැර ඇති නමුත් වඩාත් පනවා ඇති අවහිරතා නිසා අන්තර්ජාල පරිහරණ මට්ටම මුළුමනින්ම පාහේ කඩාකප්පල් කර ඇත.

අද උදෑසන විරෝධතාකරුවන් කර්මාන්තශාලා සේවකයින් සහ තරුණ සිසුන් ද ඇතුළුව තේරී පත් වූ නායක අවුන් සාන් සූ කී ඇතුළු හමුදාව විසින් රඳවාගෙන සිටින අය නිදහස් කරන ලෙස ඉල්ලා සිටියහ.

නගරයැ බස් රථ සහය දක්වමින් සිය නලා ශබ්ද කරද්දී විරෝධතාකරුවන් පා ගමනින් යැන්ගොන්හි වීදි ඔස්සේ ගමන් කළහ.

විරෝධතාකරුවන් ඇඟිලි තුනේ හන්ගර් ගේම්ස් ආචාරය පුද කළ අතර එය මියන්මාරය තුළ දැන් ඒකාධිපතිවාදයට එරෙහි වීමේ සංකේතයක් බවට පත්ව ඇති බව පෙනේ. නිවැසියන් අත්පුඩි ගසමින් නිවසේ භාජන ආදිය දොරකඩට විත් ශබ්ද කරමින් විරෝධතාවට සහය දක්වති.

අවුන් සාන් සූ කීගේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගය (එන්එල්ඩී) පක්ෂයට සහය දැක්වීම සඳහා බොහෝ නිවාසවල ජනේලවල රතු ස්ටිකර් ප්‍රදර්ශනය කර ඇති බව බීබීසීයේ බුරුම කර්තෘ සෝ වින් තෑන් වාර්තා කර ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අද කොවිඩ් මරණ 08යි… කොවිඩ් ආසාදිත පුද්ගල මරණ ගණන 350 පනී…

Next Post

නිදහස් දිනය දා අධිකරණ නියෝග කඩ කළ විරෝධතාකරුවන්ට සිතාසි

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.