බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනපති විවේචනය කළ නිලධාරීන් දෙදෙනකුට විනය පරීක්ෂණ

by editor
අප්‍රේල් 18, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

සමාජ මාධ්‍ය ඔස්සේ ජනාධිපතිවරයා විවේචනය කළ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවිකාවන් දෙදෙනකු සම්බන්ධයෙන් විනය පරීක්ෂණ පවත්වන ලෙස  වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා සහ දුම්රිය මැදිරි සහ මෝටර් රථ ප්‍රවාහන කර්මාන්ත රාජ්‍ය අමාත්‍යංශය මඟින් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ බලධාරීන් වෙත නියෝග කර ඇත.

රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම අමාත්‍යවරයාගේ උපදෙස් මත මීට අදාළ විනය පියවර ගන්නා ලෙස එම අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරියක විසින් අදාළ නියෝගය සිදු කොට ඇති බව වාර්තා වේ.

මේ අනුව මෙම සේවිකාවන් දෙදෙනා මේ වනවිට විනය පරීක්ෂණයකට යොමු කොට ඇති අතර ඔවුන් මෙම පරීක්ෂණය සිදුවන තෙක් නුගේගොඩ පිහිටි ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ප්‍රධාන කාර්යාලයට මාරු කිරීමට කටයුතු කර ඇත.

මේ පිළිබඳව ලංකාසර රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගමගෙන්ද විමසූ අතර ඔහු සඳහන් කර සිටියේ අදාළ නිලධාරීන් දෙදෙනා එම ආයතනයේ තනතුරු දරන දෙදෙනකු බවත් ආයතන සංග්‍රහය යටතේ රජය ප්‍රසිද්ධියේ විවේචනය කිරීමට ඔවුන්ට ඉඩකඩක් නැති බවය. එබැවින් ඔවුන් සම්බන්ධයෙන්  විනය පරීක්ෂණයක් පවත්වා අදාළ ආයතන සංග්‍රහ රෙගුලාසි කඩවීමක් ඔවුන් විසින් සිදු කර ඇත්ද යන්න පිළිබඳව සොයා බැලීමට අමාත්‍යංශය කටයුතු කරන බව පැවසීය.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

එසේ වුවද සමාජ මාධ්‍යවල පළවන ආකාරයෙන් ඔවුන්ට දඬුවම් කිරීමක් හෝ සේවයෙන් පහ කිරීමක් සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නොමැති බවත්  එසේ ඉවත් කරන්නේ නම් අමාත්‍යංශ ලේකම්වරයාට හෝ ප්‍රවාහන ‍වෛද්‍ය ආයතන සභාපතිවරයාට එය කළ හැකිව තිබු බවද සඳහන් කළේය.

ඒ අනුව මෙම විනය පරික්ෂණය අවසන් වන තෙක් ඔවුන් ප්‍රධාන කාර්යාලයට තාවකාලිකව අනුයුක්ත කළ බවද අමාත්‍ය අමුණුගම ලංකාසරට පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පස්සර පෙරලුණු බසයේ රියදුරා ළඟ හොර ලයිසන් 5ක්!

Next Post

කොවිඩ් ආසාදිත රෝගීන් සෞඛ්‍ය අංශ දැනුවත් නොකර රහසේම  නිවෙස්වල

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.