අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනපති මැදිහත්වීමෙන් අඟහරුවාදා රටට ගේන බව කියන නැනෝ නයිට්‍රිජන්වල   ඇත්ත සඟවලා…

කාබනික බෝඩ් ගහගෙන ගේන්නෙ නැනෝ යූරියා රසායනික දියරය ද?

by editor
ඔක්තෝබර් 17, 2021
in පුවත්
Nano-Uria
Share on FacebookShare on Twitter

අඟහරුවාදා ජනපති මැදිහත්වීමෙන් ගුජරාටියේ සිට මෙරටට ගෙන්වනු බලන බව කියන “ද්‍රවමය නැනෝ නයිට්‍රිජන්“හි අන්තර්ගතය පිළිබඳව මේ වනවිටත් කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ප්‍රමාණික විද්වතුන්ට සඟවා ඇති බව වාර්තා වේ.

ඉන්දියාවේ ගුජරාට්වල පිහිටා ඇති ඉන්දියානු ගොවීන්ගේ පොහොර නිශ්පාදන සමාගමයට (IFFCO)   අනුබද්ධ නැනෝ තාක්ෂණ සංවර්ධන ආයතනය  විසින් නැනෝ තාක්ෂණයෙන් වැඩි දියුණු කළ නයිට්‍රිජන් දියර පොහොර වර්ග දෙකක් වෙයි.

එක් වර්ගයක්  නැනෝ යූරියා රාසායනික දියර පොහොරය. අනෙක නැනෝ නයිට්‍රිජන් දියර පොහොරය.

ඔවුන්ගේ වෙබ් අඩවියේ සඳහන් වන්නේ   නැනෝ තාක්ෂණය ඇසුරින්   වැඩිදියුණු කළ   නැනෝ  යූරියා රසායනික දියර විශේෂය ලෝකයේ මුල්ම වරට ඔවුන් විසින් නිශ්පාදනය කළ බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ගොවීන් ඝණ යූරියා අධික ලෙස භාවිත කරන නිසා ඉන් පසටත් පරිසරයටත් සිදුවන හානිය අවම කිරීමට මෙම රසායනික දියරය හඳුන්වා දීමට කටයුතු කර ඇති බව නිශ්පාදකයෝ කියති.

මෙහි අන්තර්ගය ලෙස සැලකෙන්නේ නැනෝ යූරියා අංශුය. ශාඛවල වර්ධනයට අවශ්‍ය නයිට්‍රිජන් ප්‍රභවයක් ලෙස මෙම දියරය සාර්ථක බව වෙබ් අඩවිය කියයි. මෙම ද්‍රව යූරියා ඉතා සුලු ප්‍රමාණයක් පත්‍රවලට ඉසීමෙන් ශාඛ වර්ධනයට වශ්‍ය නයිට්‍රින් තිර කරගත හැකි බව එම වෙබ් අඩවියේ දැක්වෙයි.

ඔවුන් පවසන්නේ සම්ප්‍රදායික යූරියා ගෝනියක ප්‍රමාණයට මෙම ද්‍රව නැනෝ යූරියා අවශ්‍ය වන්නේ මිලි ලීටර 500ක් පමණක් බවය.    දැනට ලංකාවේ සම්මත යූරියා යෙදවුම හෙක‍්ටයාරයකට යූරියා ගෝනි 04කි. මේ ගෙන එන්නේ නැනෝ යූරියා නම් හෙක්ටයාරයකට අවශ්‍ය වන්නේ මෙම ද්‍රව යූරියා ලීටර 02කි.

එහෙත් කාබනික සම්භවයක් ඇති බව කියන නැනෝ නයිට්‍රිජන් දියර පොහොර සම්බන්ධව වෙබ් අඩවියේ වැඩි දුර විස්තරයක් නැත. එය කොතෙක් දුරට කාබනික ද යන්න පිළිබඳව කිසිම තැනක සඳහනක් ද නැත. ඒවා  මිලදී ගත්  කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ඒ ගැන විමසූ විට කිසිම බලධාරියෙක් පැහැදිලි පිළිතුරු නොදෙන බව කෘෂිකර්ම ක්ෂේත්‍රයේ විද්වත්හු කිහිප දෙනෙක්ම ලංකාසරට පැවසූහ.

මේ පොහොර වර්ග දෙක රටේ ගොවිබිම්වල භාවිතය සඳහා මේ වනතුරු නිර්දේශයක්   නීත්‍යානුකූල ආයතන හරහා ලැබී නැති බවද කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ආරංචි මාර්ග තහවුරු කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හිටපු මහ බැංකු අධිපති කෙනකුට සිර දඬුවමක්

Next Post

ජනවාරියේදී ඉන්ධන අර්බුදයක් ! ගම්මන්පිල ප්‍රශ්නය බැසිල්ගේ ඇඟේ ගහයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.