බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනවාරියේදී ඉන්ධන අර්බුදයක් ! ගම්මන්පිල ප්‍රශ්නය බැසිල්ගේ ඇඟේ ගහයි

by Lanka Sara Editor
ඔක්තෝබර් 17, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

රටට අවශ්‍ය ඉන්ධන සැපයුම අඛණ්ඩව ලබා දිය හැක්කේ මෙම වසර අවසානය වන තෙක් පමණක් බවත් මුදල් අමාත්‍යංශය නිසි පිළියමක් ලබා නොදුනහොත් ජනවාරි මාසයේ සිට ඉන්ධන සැපයුම අර්බුදයකට පත් විය හැකි බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල   මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ම වෙත දැනුම් දී ඇත.

ඛනිජ තෙල් සංස්ථාව මුහුණ දෙන අර්බුදය නොවිසඳුවහොත් ජනවාරි මාසයෙන් පසුව ඉන්ධන ගෙන්වීමේ දැවැන්ත අර්බුදයකට මුහුණ දෙනු ඇති  බව අමාත්‍ය ගම්මන්පිල මේ අනුව සඳහන් කර ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත  පවසා ඇත. පසුගිය මාස නවය සැලකීමේදී ඛනිජ තෙල් සංස්ථාව රුපියල් බිලියන 83ක අලාභයක් ලබා ඇති අතර මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය වුවහොත් පෙර නොවූ විරූ ලෙස ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අලාභය බිලියන 120ක තරම් පෙර නොවූ විරූ අගයක් දක්වා ඉහළ යා හැකි  බවද අමාත්‍ය ගම්මන්පිල සඳහන් කර ඇත.

පසුගිය ගෝලීය කොවිඩ් වසංගතය හමුවේ දැඩි ලෙස පහළ ගිය ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල මෙම සතිය අවසානය වනවිට ඩොලර් 85ක පමණ අගයකට ඉහළ ගිය අතර බලශක්ති වෙළෙඳපොළ විශේෂඥයන් පුරෝකතනය කරන්නේ ඉදිරි මාස කිහිපය තුළ මෙම මිල තවදුරටත් ඉහළ යා හැකි  බවය.

බලශක්ති අමාතයවරයා මෙනම් විදේශ අමාත්‍යංශයද දිගු කාලීන ණය පහසුකම් මත ඉන්දන ලබා ගැනීම පිළිබඳව මැද පෙරදිග රටවල කිහියකින් ඉල්ලීම් කළද ඒ සඳහා සුබවාදී ප්‍රතිචාරයක් ලැබී නැති බව සඳහන් වෙයි.  

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනපති මැදිහත්වීමෙන් අඟහරුවාදා රටට ගේන බව කියන නැනෝ නයිට්‍රිජන්වල   ඇත්ත සඟවලා…

Next Post

ඉන්දියා -ශ්‍රී ලංකා ධීවර ප්‍රශ්නය විසඳන්න…  තමිල්නාඩු මහ ඇමති ඉන්දීය අගමැතිගෙන් ඉල්ලයි!

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.