ජනාධිපති රනිල් වික්රමසිංහ අද පස්වරු 6.45 ට 75 වැනි නිදහස් සැමරුම වෙනුවෙන් ජාතිය ඇමතීමට නියමිතය.
ඔහුගේ කතාව සියලුම රූපවාහිනී නාලිකා ඔස්සේ විකාශය කිරීමට නියමිතය.
ඔහුගේ කතාව සියලුම රූපවාහිනී නාලිකා ඔස්සේ විකාශය කිරීමට නියමිතය.
© 2020 - 2026 Lankasara.com.