බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීනයට එරෙහිව G-7 ගෙන ආ වැඩසහනට චීනයත් එක්වෙන්න සැරසෙයි

by Lanka Sara Editor
පෙබරවාරි 28, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

චීනයේ විසින් සංවර්ධිත රටවල් ණය උගුලක පටලවන එක් තීරයක් එක් මාවතක් වැඩසහට පිළිතුරු වශයෙන් ජී හත රටවල් දියක් කිරීමට නියමිත වැඩසටහනට තමන්ද එක්වීමට සූදානම් බව චීනය පවසයි.

පසුගිය වසරේ ජී හත රටවල රාජ්‍ය නායකයින් එක්ව වඩා යහපත් ලෝකයක් යළි ගොඩනගමු ලෙසින් නව වැඩසටහනක් ආරම්භ කළ අතර එය මූලික වශයෙන් චීනයෙන් එල්ල වන බලපෑමට පිළිතුරක් වශයෙන් නිර්මාණය විය.

කෙසේ වෙතත් අද පෙරවරුවේ චීන විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ ජී හත රටවල නායකයින් ක්‍රියත්මක කිරීමට නියමිත මෙම වැඩසටහන් තමන්ද එක්වීමට කැමැත්ත පළ කරන බවයි.

එමෙන්ම චීනය විසින් ක්‍රියාත්මක කරන එක් තීරයක් එක් මාවතක් වැඩසටහනට ඇමරිකා එක්සත් ජනපදයට එක්විය හැකි බවද චීනය ප්‍රකාශ කර තිබේ.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

එහිදී චීන විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ ජී හත ක්‍රියාත්මක කරන වැඩසටහනට තමන්ට එක්වීමනේ ලෝකයට ගුණත්වයෙන් උසස් පාරිභෝගික භාණ්ඩ ලබා දීමට හැකියාව පවතින බවයි.

කෙසේ වෙතත් චීනය ක්‍රියත්මක කරන එක් තීරයක් එක් මාවතක් වැඩසටහන මගින් අප්‍රිකානු කළාපයේ රටවල් රැසක් දරුණු ණය අර්බුදයක පටලවට ඇත.

එහිදී චීනය විසින් කිසිඳු ආර්ථික ප්‍රතිලාභයක් නොමැති ව්‍යාපෘති සඳහා ණය ලබාදී ඇති අතර එම ණය ආපසු ගෙවීමට නොහැකි වීමෙන් මෙම රටවල් දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දී තිබේ. ශ්‍රී ලංකා චීන ණය උගුලේ භයානක බව පෙන්වීමට කදිම උදාහරණයකි.

Share69Tweet43
Previous Post

කොරෝනා පැතිරීමත් සමඟ හොංකොං වැසියන් සිය ගෘහ සේවිකාවන් නිවෙස්වලින් එළියට ඇදදමයි

Next Post

ප්ලාස්ටික් භාවිතය අවම කළ ඉන්දියානුවන්ට මෝදිගෙන් ඇගයීමක්

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.