සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීනය ගැන සී.අයි.ඒ ලොක්කා කිව්ව අමුතු කතාව

by Lankasara News
අප්‍රේල් 23, 2022
in පුවත්
William J. Burns
Share on FacebookShare on Twitter

විසි එක්වන සියවසේ ඇමරිකා එක්සත් ජනපදය මුහුණදෙන විශාලතම ගෝලීය දේශපාලනික අභියෝගය වන්නේ චීනය බව ඇමරිකාවේ මධ්‍යම බුද්ධ ඒජනසිය හෙවත් සී.අයි.ඒ සංවිධානයේ අධ්‍යක්ෂක විලියම් බර්නස් පවසයි.

ඒසේම චීනයේ දිගුකාලීන නායකත්වයත් එරට දේශපාලනික ගමන්මගත් ඇමරිකා එක්සත් ජනපදයට විශාල අභියෝගයක් බවද බර්න්ස් විසින් පෙන්වා දී තිබේ.

එහිදී චීන ජනාධිපත ෂී ජින්පින් සහ ඔහුගේ පාලන තන්ත්‍රය සී.අයි.ඒ සංවිධානය සිය ඉතිහාසය පුරාවට මුහුණදුන් විශාලතම අභියෝගය බවද බර්න්ස් පවසා ඇත.

චීන අර්ථිකය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 15කට අධීක වන අතර රටවල් 120කට අධික සංඛ්‍යාවක් සමඟ වෙළෙඳ ගණුදෙනු සිදු කරයි. එසේම චීනය කෘතිම බුද්ධ තාක්ෂණයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රටක් වන අතර එරට භාවිතා කරණ තාක්ෂණය ලොව ඉහළම මට්ටමක පවතී. මේ අතර 5ජී තාක්ෂණයේ ලොව ප්‍රමුඛයා වන්නේද චීන වන අතරම ඩ්‍රෝන සහ නවතම අන්තර්ජලා යෙදවුම්ද ඉතාම ඉහළ මටමක සිටියි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

චීනය මේවන විට අභ්‍යාවකාශ තාක්ෂණයෙන් ඉදිරියෙන්ම සිටින අතර රුසියාව සමඟ එකව විශාල ප්‍රගතියක් අත්කරගෙන සිටියි. ඒ අනුව ඉදරි දශක කිහිපයේදී චීනය අභ්‍යාවකාශ තාක්ෂණයේ සුවිශේෂි ප්‍රගතියක් අත්පත්කර ගැනීමට බොහෝ ඉඩකඩ ඇත.

එසේම ලොව නවීනතම යුධ තාක්ෂණයෙන්ද චීනය සන්නද්ධ වන අතර දැනට පස්වන යුගයේ සේවයේ යොදාගන්නා ප්‍රහාරක යානා සතුවන්නේ ඇමරිකාව සහ චීනය සතුව පමණකි. රුසියාවද මෙම තාක්ෂණය අත්පත් කරගෙන සිටියෙද චීනය මෙනන් ඉදිරියට පැමිණ නොමැත.

පසුගිය කාලය පුරාවටම චීනය සිය න්‍යෂ්ටික බලයද වර්ධනය කරගැනීම උත්සුක වූ අතරම ලොව විශාලතම නාවික හමුදාව සතුවන්නේද චීනයටයි.

Share69Tweet43
Previous Post

තෙල් බවුසරයට ගිනි තැබීමට උත්සාහ කළ බවට සැක කළ පුද්ගලයා අත්අඩංගුවට..

Next Post

දින 12ක් සැපයුම්  නැවතුනු පසු ගෙන්වන නැවේ  ගෑස්  ප්‍රමාණවත් වන්නෙ දින 03කට පමණයි…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.