අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලංකාවෙන් මියන්මාරයට කරන මිනිස් ජාවාරම නැවතිලා නෑ… ඊයෙත් තරුණයෙක් වහල් කඳවුරට… තවත් 15ක් ඉදිරි දින කීපයේ… මියන්මාරයේ සිට තරුණියක් කතා කර කියයි! හඬපට සහිතයි!

by editor
පෙබරවාරි 23, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ඉහළ වැටුප් සහිතව   පරිගණක ක්ෂේත්‍රයේ රැකියා සඳහා රැගෙන යන මුවාවෙන් මෙරට තරුණ තරුණියන් නීති විරෝධි ලෙස මියන්මාරයට  රැගෙන ගොස්    වහල් සේවයේ යොදවන නින්දිත ජාවාරම තවමත් ක්‍රියාත්මක බවත් ශ්‍රී ලාංකික තරුණ තරුණියන් මේ වනවිටත් එහි ගොදුරු වෙමින් ඇති බවත් මියන්මාරයෙන් ලැබෙන විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනාවරණය කරයි.

එම  කඳවුරේ නීති විරෝධී පරිගණක වහල් සේවයේ  යොදවා ඇති තරුණියක විසින් හඬපටයක් නිකුත් කරමින් ලංකාවේ බලධාරීන්ට දන්වා ඇත්තේ ඊයේ (22) දිනයේ දී ත් ලංකාවේ තරුණයෙක් මෙම කඳවුර වෙත රැගෙන ආ බවය. ඔහු ලංකාවේ සිට ඍජුවම යොන්ගුන් නගරය වෙත ගෙන්වා ඇත්තේ ඩුබායිහි සිටින ඒජන්තයෙක් බව ද එම හඬ පටයෙන් අනාවරණය වේ.

එම තරුණයාගෙන් අනාවරණය කරගත් පරිදි ඉදිරියේ දී තවත් තරුණියන් දෙදෙනෙක් සහ තරුණියක් මෙම වහල් කලාපයට රැගෙන ඒමට නියමිත බවත් ඉදිරි දින කීපය තුළ ශ්‍රී ලාංකික තරුණ තරුණියන් 15 දෙනෙක් මෙම ස්ථානයට රැගෙන එනු ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් හඬ පටයේ කතා කරන තරුණිය හෙළි කරයි.

“ අපි දන්නේ නෑ මේක වෙන්නො කොහොම ද කියලා. අපි මේ ගැන එම්බසියට දැනුම් දුන්නා. ඉමිග්‍රේෂන් එකට දැනුම් දුන්නා. ජනාධිපතිවරයා දක්වා සියලු දෙනාම දැනුම්වත් කළා. එහෙම තියෙද්දි ලංකාවේ ඉඳන් කෙළින්ම මෙහාට කට්ටිය ගෙන්වන ජාවාරම තවමත් ක්‍රියාත්මක වෙනවා.” ඇය කියන්නී ජාවාරමේ ගොදුරු බිම තවමත් ලංකාව බවය.

ලැබී ඇති තොරතුරු අනුව මේ වනවිට මියන්මාරයේ Myawaddy ප්‍රදේශයේ සයිබර් වහල් කඳවුරුවල ශ්‍රී ලාංකිකයන් 56 දෙනෙක් රඳවා ගෙන ඇත. මේ ජාවාරම ක්‍රියාත්මක වෙමින් ඇත්තේ සංක්‍රමණිකයන් සඳහාවන ජාත්‍යාන්තර මාධ්‍යස්ථානය සමග සම්බන්ධ වීමට විදේශ කටයුතු අමාත්‍යාංශය හැකි සෑම පියවරක්ම ගනිමින් සිටිය දී වීම විශේෂත්වයකි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ ගැන වහාම සොයා බලන ලෙස ද ඔවුහු ඉල්ලා සිටිති.

 

 

Lankasara · 86cc1f7a – 3f12 – 4195 – 97a7 – 714b6858b62e (1)
Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මාස හතක දරුවාත් වඩාගෙන බන්ධනාගාරගත සැමියාට දෙන්න හෙරොයින් රැගෙන පැමිණි කාන්තාවක් දරුවාගේ භාරකාරිත්වයත් සමගම  අත් අඩංගුවට…

Next Post

කෝලි ආයෙත් තාත්තා කෙනෙක්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.