බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චිනයෙන් සිය නම කැතරන්න ඇමරිකාව උත්සකරන බවට චෝදනවාක්

by Lankasara News
මැයි 30, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

චිනය ජාත්යයත්නර සාමයට බලපෑමක් එල්ලකරන බවට වැරදි ප්රදතිරූපයක් නිර්මාණය කිරීමෙන් වැලකී සිටින ලෙස එරට විදේශ අමාත්යං ශය ඇමරිකානු රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

චීන විදේශ කටයුතු අමාත්යං‍ශ ප්රනකාශක වැන්ග වැන්බින් විසින් මාධ්යත වෙත අදහස් දක්වමින් මේබව ප්රටකාශ කර ඇත. එහිදී ඔහු පෙන්වා දී ඇත්තේ ඇමරිකානු රාජ්යන ලේකම් ඇන්තනී බ්ලින්කන් විසින් චීනය සම්බන්ධයෙන් වැරදි ප්ර තිරූපයක් නිර්මාණය කිරීමට උත්සහ කරමින් සිටින බවයි.

චීන විදේශ අමාත්යංතශ ප්රාකාශකයේ මෙම ප්රරතිචාරයට හේතුවී ඇත්තේ ඉකුත් බ්රනහස්පතින්දා ඇමරිකානු රාජ්යක ලේකම්වරයා විසින් ජෝජ් වොෂින්ටන් විශ්ව විද්යාකලයේ පැවති දේශනයකිදී ජාත්ය න්තර සමබරතාවයට බලපෑමක් එල්ලකරන එකම රට චීනය බවට අනතුරු ඇඟවීමක් කිරීමයි.

මෙම ප්රලකාශය සම්බන්ධයෙන් චීන විදේශ අමාත්යංරශය පවසා ඇත්තේ තමන් රට කිසිම අයුරකින් ගෝලීය සම්බරතාවයට බලපෑමක් හෝ අනතුරුක් නොවන බවත් ගෝලීය සමබරතාව ආරක්ෂා කිරීමට කැපවී සිටින ප්රබමුඛතම රාජ්යමක් බවත්ය.

කෙසේ වෙතත් මීට පෙර ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ප්ර කාශ කර සිටියේ බයිඩන් පාලනයට කිසිම අයුරකින් චීන සමඟ සීතල යුද්ධයකට අවතීරණය වීමට අවශ්යක නොවන බවත් හුදෙක් චීනය ජාත්යින්තර නීතින් අනුගමනය කිරීම පමණක් අපේක්ෂා කරණ බවත්ය.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙම අදහස් දක්වන අතරතුරේදීම ඇමරිකානු රාජ්ය ලේකම්වරයා පවසා ඇත්තේ චීනය යනු දිගු කාලීන අභියෝගයක් බවයි. ඒ අනුව ස්වෛරී රාජ්යේන්ගේ සහා ජාත්ය න්තර සම්බරතාව ආරක්ෂා කිරීමට අවශ්යප නීති සහ ප්රයතිපත්ති සම්පාදනය කිරීමට ඇමරිකාව පෙරමුණ ගන්නා බවත් ඔහු එහිදී වැඩිදුරටත් පවසා ඇත.

Share69Tweet43
Previous Post

ත්‍රිපෝෂත් නෑ… ආහාර හිඟය නිසා ගැබිනි මවුවරු, කිරිදෙන මවුවරු අනතුරක…

Next Post

ඇමරිකාවේ සිට දින 03කින් ලංකාවට එවූ අත්‍යාවශ්‍ය ඖෂධ තොගය කටුනායක සිට කොළඹට ගේන්න දින 12ක්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.