අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇමරිකාවේ සිට දින 03කින් ලංකාවට එවූ අත්‍යාවශ්‍ය ඖෂධ තොගය කටුනායක සිට කොළඹට ගේන්න දින 12ක්…

by editor
මැයි 30, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

අත්‍යාවශ්‍ය ඖෂධ හිඟය හේතුවෙන් රෝගීන් විශාල සංඛ්‍යාවක් බිහිසුණු ජීවිත අවදානමක සිටිද්දී  ඇමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් ලෙස ලැබුණ ඖෂධ තොගයක් දින තුනකින් ලංකාවට ගෙන ආවත් එම ඖෂධ තොගය කටුනායක සිට කොළඹ වෛද්‍ය සැපයුම් මධ්‍යස්ථානය වෙත ගෙන ඒම සඳහා දින 12ක් ගතවී ඇති ආකාරය හෙළි වී තිබේ.

ලෝක සම්භාවනාවට පත්  ඇමෙරිකාවේ මායෝ ක්ලිනික්හි වෛද්‍යවිද්‍යාව, පිළිකා සහ රක්තවේදය පිළිබඳ ශ්‍රී ලාංකික සහාය මහාචාර්යවරයෙක් වූ වෛද්‍ය       ජිත්ම අබේකොන් මේ  සිදුවීම සිය ට්විටර් ගිනුමේ ලියා ජනාධිපතිවරයාගේ අවධානයටත් යොමු කර තිබේ.

Sri Lanka is going through a severe medical crisis. Sent a large medical donation which took only 3 days to reach SL from the US. It is taking them 12 days just to bring the medicine from Katunayaka to Colombo (32.5km) in SL and still they have not done it. @GotabayaR

— Jithma Abeykoon, M.D. (@JithmaA) May 30, 2022

දින 12ක් ගතව තිබුණත් තවමත් ප්‍රදානයේ කාර්යයන් අවසන් කර නොමැති බව ඔහු සිය ට්විටර් ගිණුමෙන් දන්වා සිටී.

දැඩි ඖෂධ හිඟය හේතුවෙන්  මරණය සමග පොරදබදන ශ්‍රී ලංකවේ අසරණ රෝගී ජීවිත බේරා ගැනීම සඳහා විදේශගත ශ්‍රී ලාංකික ප්‍රජාව විසින් පරිත්‍යාග කළ මෙම ඖෂධ ප්‍රදානයන් අවම වශයෙන්   කාර්යක්ෂමතාවයකින් යුතුව නිදහස් කර ගැනීමට වැඩපිළිවෙළක් හදන ලෙස ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලා ඇත.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

@adaderana @sirasa
Find why it takes 12 days to bring needed medicine from Katunayaka to Colombo when people are dying due to lack of medicine. Report the reasons and increase awareness. I don't want to penalize anyone, but I want the system to change for the betterment of ppl.

— Jithma Abeykoon, M.D. (@JithmaA) May 30, 2022

ගතවන සෑම තත්ත්පරයක්ම වැදගත් බවත් ජීවිත අනතුරේ බවත් පවන  සහාය මහාචාර්ය ජිත්ම අබේකෝන් මෙසේ සටහන් කරයි.

“බෙහෙත් නැතුව මිනිස්සු මැරෙනකොට කටුනායක ඉඳන් කොළඹට අවශ්‍ය බෙහෙත් ගේන්න දවස් 12ක් යන්නේ ඇයි කියලා හොයලා බලන්න. හේතු වාර්තා කර දැනුවත් කිරීම වැඩි කරන්න. මට කිසිවෙකුට දඬුවම් කිරීමට අවශ්‍ය නැත, නමුත් මහජනතාවගේ අභිවෘද්ධිය සඳහා ක්‍රමය වෙනස් කිරීමට මට අවශ්‍යය.”

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

චිනයෙන් සිය නම කැතරන්න ඇමරිකාව උත්සකරන බවට චෝදනවාක්

Next Post

ජනාධිපතිට හයිය දෙන විසි එකේ කෑලි අයින් කලොත් සජබේ සහය දෙනවා !

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.