සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගෝඨභය මැති තුමා අත් පා බැඳලා ගඟට දාලා… ඉතින් මම බැමි කැපුවා… ඩයනා කියයි…

by editor
ඔක්තෝබර් 23, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා අශ්වයෙක් උනත් එතුමාට ඉන්න සිද්ධ වී තිබෙන්නේ කොටළුවන් ගොඩක බව සමගි ජනබලවේගයේ ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ අද( 23) පාර්ලිමේන්තුවේ දී පැවසුවාය.

මේ රටේ හැට නව ලක්ෂයක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අත් පා බැඳ දමා ගඟට විසි කර ඔහුට පීනන්න කීවත් එය කළ නොහැකි බවත් ඒ නිසා විසි වැනි සංශෝධනයට සහයෝගය දී බැඳ තිබූ අත් පා විවර කර දැමීමට තමන් තීරණය කළ බවත් ඩයනා ගමගේ පැවසුවාය.

විපක්ෂය නියොජනය කරන   මන්ත්‍රී වරියක ලෙස 20වැනි සංශෝධනයට චන්දය විමසූ අවස්ථාවේ ආණ්ඩුව සමග එක්ව ඊට පක්ෂව චන්දය දීමට තීරණය කළේ මන්දැයි පාර්ලිමේන්තුව හමුවේ කරුණු පැහැදිලි කරමින් ඇය මේ බව පැවසුවාය.

එහිදී තව දුරටත් අදහස් දැක්වූ ඩයනා ගමගේ මේසේ ද කීවාය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“ රෝමයේ සීසර්ව මරපු ඇන්තෝනියො පිහිය රෝමයේ ජනතාව ඉදිරියට රැගෙන ඇවිත් මම සීසර්ව මැරුවා කියා ප්‍රකාශ කළා. නමුත් ඇන්තෝනියෝ සීසර් ලඟ සිටි සීසර්ට ආදරය කළ හොඳම මිතුරා… ඒ අවස්ථාවෙ රෝමයම කෑ ගැහුවා උඹ තමයි සීසර් ලඟ හිටියෙ, ඇයි උඹ සීසර්ව මැරුවෙ කියලා. එහි දී ඇන්තෝනියෝ දුන්න උත්තරය උනේ මම සීසර්ට ආදරෙයි. නමුත් රෝමට ඊට වඩා ආදරෙයි. අන්න එතැනදී මම මගෙ රටට ආදරය නිසා විසි වැනි සංශෝධනයට සහයෝගය දුන්නා..“

“මේ රටේ ජනතාව හැට නව ලක්ෂයක් චන්දය දී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති තුමා ජනාධිපති ධුරයට පත් කර ගත්තා. නමුත් අද එතුමට මොකක්ද සිදුව තිබෙන්නෙ… එතුමගෙ අත් දෙක බැඳලා ගඟට විසි කරලා පීනලා ගොඩ එන්න කියනවා… එතුමා පීනයි ද කියා අපි ඔක්කොමලා බලාගෙන සිටිනවා… නමුත් එතුමට පීනන් බෑ… එතුමා ගිලෙනවා… ඊට පසු අප ඒ විනාශය දෙස බලා සිටිනවා.“

“රටට අත් කකුල් ගැට ගැසූ පඹයෙක් අවශ්‍ය නෑ…. තිබුණ තත්වය මත ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට මුකුත් කරන්න බෑ… එතුමා අශ්වයෙක් වුවත් කොටළුවො ගොඩක් සමග ඉන්න සිදුව තිබුණෙ… ජනාධිපතිතුමාගෙ දෑත් බැඳ තිබුණත් 20වැනි සංශෝධනයෙන්. එය ඉවත්කොට එතුමට පීනල ගොඩ එන්න අවස්ථාව උදා කළා… ඊට හදවතින්ම මම මගේ සහයෝගය ලබා දුන්නා…“

යැයි ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

20ට පක්ෂ වූ සජබ මන්ත්‍රීවරු නෙරපති

Next Post

කොළඹ ප්‍රදේශ 02කට, කළුතර ප්‍රදේශ 03කට නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.