බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගෙඹි මන්ත්‍රීවරුන් සහ පක්ෂවල සිටි ජ්‍යෙෂ්ඨයින් අතර ගැටුම පටන් අරන්… පාර්ලිමේන්තු මැතිවරණයේ මනාප පොරය බලු පොරයකට වැටෙන ලකුණු!

by editor
සැප්තැම්බර් 13, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

ජනාධිපතිවරණයේ දි තමන් සහයෝගය ලබාදෙන අපේක්ෂකයාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදුකරණ අතර  ආණ්ඩුපක්ෂයේ හා විපක්ෂයේ ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය ඉලක්ක කරගෙන තම මැතිවරණ  ප්‍රචාරක කටයුතු ආරම්භ කිරීමත් සමග බරපතල අභ්‍යන්තර ගැටුම් ඇතිවෙමින් තිබෙන බව වාර්තා වේ. 

එකම පක්ෂය තුළ පක්ෂ මාරු කළ මන්ත්‍රීවරුන් සහ එම පක්ෂයේම සිටි ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් අතර මේ වනවිට වැඩි වශයෙන් තියුණු මත ගැටුම් ඇතිවෙමින් ඇත. එකම පක්ෂයේ මන්ත්‍රිවරුන් අතර නොයෙකුත් මත ගැටුම් ඇතිවි තිබේ.   පිල්මාරු කරණු ලැබු මන්ත්‍රිවරුන් නිසා  ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දි තමන්ට ජයග්‍රහණය කිරීමට අපහසු බව සිතන  ප්‍රධාන දේශපාලන පක්ෂ නියෝජිතයින් අතර මේ වනවිට එම කැළඹිල්ල දැඩි වෙමින් ඇත.   

මේ තත්ත්වය තුළ ඇතැම් දිස්ත්‍රික්කවල  ජනාධිපතිවරණ ප්‍රචාරක රැළිවලදි පිල්මාරුකරනු ලැබු ඇතැම් මන්ත්‍රිවරුන්ට කථා ලබා නොදිමට ද  එක්තරා දේශපාලන පක්ෂයක  ජ්‍යෙෂ්ඨයින් කටයුතු කරඇති බවද පැවසේ. 

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දි පිල්මාරුකරණු ලැබු මන්ත්‍රිවරු සහ  ප්‍රධාන දේශපාලන පක්ෂ නියෝජනය කරන  මන්ත්‍රිවරු හා සංවිධායකවරු අතර මනාප ගැටුම උග්‍රවිය හැකි බවද දේශපාලන නිරීක්ෂකයෝ පවසති. 

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය සජිත්ට සහය පලකරන බවට නිවේදනයක් නිකුත් කරයි… ඇතුලේ ගැටුම් තීව්‍ර වෙයි!

Next Post

ගුවන් ගමන් බලපත්‍රයක් ගන්න ගිය සිම්බාබ්වේ T-10 තරගාවලියට තේරුණ යොවුන් ක්‍රීඩකයෙකුට ආගමන විගමන පාලක පහත් ලෙස බැන පන්නාගෙන…

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.