බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගුවන් හමුදා උත්තමාචාරය පලාලි කඳවුරට ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස පිළිගත් ජලනිට නෙමෙයි ලු… පසුපසින් ආපු ජී.එල්ට ලු… ගුවන් හමුදාව කියයි! ( වීඩියෝ සහිතයි)

by editor
සැප්තැම්බර් 11, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ බිරිය ජලනි ප්‍රේමදාස ගුවන් හමුදා ආචාර මධ්‍යයේ ඊයේ (10) පලාලි ගුවන් හමුදා කඳවුරට ඇතුළුවන ආකාරය දැක්වෙන ආන්දෝලනාත්මක වීඩියෝව කරුණු වරදවා වටහා ගැනීමක් බව ගුවන් හමුදාව ප්‍රකාශ කර ඇත.

උත්තමාචාර අවස්ථාව…

සජිත් ප්‍රේමදාස මහතාගේ බිරියවන ජලනි ප්‍රේමදාසට ගුවන් හමුදා නිලධාරීන් විසින් දක්වන බව පෙනෙන තුවක්කුව සිරුරට සමාන්තරව සිරස් අතට ඔසවා කරන ආචාරය සාමාන්‍යයෙන් සිදු කරන්නේ ජාතික නායකයින්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වැනි ජනතනා නායකයින්ට වීම මේ ආන්දෝලනය ඇති වී තිබේ.

රෙදි ඔතා මල් දි පිළිගත් ජලනි…

කෙසේ වෙතත් ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක එරන්ත ගීගනකේගෙන් මාධ්‍ය කළ විමසීමකදී කියා සිටියේ එම ගෞරවය පිරිනමනු ලැබුවේ ජලනි ප්‍රේමදාස සමඟ පැමිණි කණ්ඩායමේ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ජී එල් පීරිස් මහතාට මිස වෙනත් කිසිවකුට නොවන බවය.

කෙසේ වෙතත් වීඩියෝව පුරාම දක්නට ලැබෙන්නේ එම කණ්ඩායමට ජලනි ප්‍රේමදාස නායකත්වය දුන් අකාරය ය. ජී.එල්. පීරිස් ඉතාම අසරණ ලෙස ඇය පසුපසින් දෑත් ඉනට තබාගෙන සිටින විට ජලනි ප්‍රේමදාසව හින්දු සම්ප්‍රදාය තුළ ඉතාම ඉහළ ගෞරවය වන සළුවක් පොරවා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කඳවුරට පිළි ගනු ලැබීම දක්නට ලැබිණි.

මෙම වීඩියෝව මුලින්ම ෆේස්බුක් හි උඩුගත කර ඇත්තේ එක්සත් ජනතා ශක්ති සංවිධානයේ උතුරු පළාත් ප්‍රධාන සංවිධායක උමාචන්ද්‍ර ප්‍රකාශ් විසිනි.

RelatedPosts

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

එම වීඩියෝව පහත දැක්වේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සජිත්ගේ යාපනයේ ජන රැළියක් සංවිධායකයින් අවලංගු කරලා… රැළියේ කතා කරන්නට පැමිණි ජලනී සහ ජී.එල්. ආපසු හැරී යති!

Next Post

තැපැල් සේවකයෙකුට පහර දී නිල ඡන්ද පත්‍රිකා පැහැර ගන්න හදලා… සැකකරු අත් අඩංගුවට…

Related Posts

පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.