සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“ගෑස් අනතුරු වූ අයට මේ වෙලාවේ වන්දි දෙන්න බෑ”- ලීට්‍රෝ සභාපති

by Lanka Sara Editor
දෙසැම්බර් 20, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ගෑස් අනතුරු සිදු වූ වින්දිතයින්ට මේ අවස්ථාවේදී වන්දි ගෙවීම අපහසු කටයුත්තක් බව ලිට්‍රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ගෑස් සිලින්ඩරයට අදාළව පවතින රක්ෂණාවරණය එලෙසම පැවතියද ගෑස් කර්මාන්තය සහ ගෑස් උපකරණ කර්මාන්තය දෙකක් බවයි.

යම් හෙයකින් ගෑස් නිෂ්පාදනයේ සිදුවී ඇති වරදක් හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇත්නම් ඒ පිළිබඳ එම රක්ෂණාවරණය පවතින බවද ඔහු සඳහන් කළේය.

එහෙත් වන්දි යනු නෛතික කටයුත්තක් බැවින් මේ අවස්ථාවේදී වන්දි ගෙවීම අපහසු බව සභාපතිවරයා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ දී අද පැවති මාධ්‍ය සාකච්ඡාවේදී පැවසීය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

“පොලීසියට වාර්තාවී ඇති පරිදි වසරකට මෙතරම් විශාල ප්‍රමාණයක් මේ ගෑස් උදුන් විනාශ වීම අළුත්වැඩියා වීම සිදු වෙනවා නම් ජනතාවගේ පැත්තෙන් තව දෙයක් තේරුම් ගත යුතුයි. අපි ඒ පිළිබඳ සංවේදී. මොකද මේ අපේ පාරිභෝගික ජනතාව නිසා. ඒ වගේම ලිට්රෝ සමාගම කියන්නේ අවුරුදු 150ක් තිස්සේ මේ ක්ෂේත්‍රයේ ඉන්න සමාගමක්. කොයි වෙලාවකවත් අමතක කරන්න එපා අපි සංවේදී වෙනවා ජනතාව පිළිබඳව. ගෑස් සිලින්ඩරේ ප්‍රමිතිය සම්බන්ධයෙන් වන රක්ෂණාවරණය මේ වෙනකොටත් ක්‍රියාත්මකයි. ඒ ගෑස් පිළිබඳව පිළිබඳව ප්‍රශ්නයක් තිබෙනවා නම්, නිෂ්පාදනය පිළිබඳව ප්‍රශ්නයක් තිබෙනවා නම්. හැබැයි අපි අමතක නොකළ යුතුයි ඔබ මේ මිලදී ගන්න ගෑස් උපකරන මිළදීගන්නෙත් සමාගම් විසින්. ඉතින් ඒ අය විසින් ඔබට ලබාදෙන තත්ත්ව සහතිකයක් තිබෙනවා. අනිත් උපකරණ විකුණන්නෙත් තවත් සමාගම් විසින්. මෙතනදී අපි ලිට්‍රෝ ගෑස් සමාගම වශයෙන් ඒ පිළිබඳ සංවේදීව කටයුතු කරනවා. ඒ වගේ අපි උත්සාහ කරනවා යම් අවස්ථාවලදී මැදිහත් වීම් කරන්න. ඒ මැදිහත්වීම් වලදී අපේ සහෝදර ජනතාවවට පිළියමක් වශයෙන් ඉදිරිපත් කළත්, වන්දි කියන දේ නෛතික කටයුත්තක්. මේ සාධක මත මෙතරම් විශාල ප්‍රමාණයක් විනාශ වීම සිද්ධ වෙනවා නම්… ඒක වෙනමම industry එකක්. ගෑස් කියන්නේ එක industry එකක් උපකරණ කියන්නේ තව industry එකක්. ඒකට අදාලව බිලියන ගණනක තවත් වෙළෙඳ පොළක් තිබෙනවා. ඉතිං අපිට මේ අවස්ථාවේදී එවැනි වන්දි දීමේ කටයුතු එහෙම කරන්න පුළුවන්කමක්, ඉතාම අපහසුයි කියන එකයි ප්‍රකාශ කළ යුත්තේ” යැයි ද සභාපතිවරයා කීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මධුෂ්ගේ ගෝල කුඩු රොෂාන් කපා කොටා මරා දමයි….

Next Post

මේ අවුරුද්දේ මේ දක්වා ගෑස් මරණ 07යි… අනතුරු 847යි…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.