බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගැහිලිනම් ඉතින් ගැහිලිම තමයි… ග්‍රීස්වලට වැය කළ කෝටි දෙකෙන් කෝටියක්ම ගහගෙන… මහනුවර මහ නගර සභාවේ අරුප්පොල කාර්මික වැඩපොලේ ග්‍රීස් ගැහිල්ල හෙළි කරයි…

by editor
ඔක්තෝබර් 10, 2024 - Updated on ඔක්තෝබර් 11, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මහනුවර මහ නගර සභාවේ අරුප්පොළ කාර්මික වැඩපොළට ග්‍රීස් කිලෝ ග්රෑම් 4140 ක් මිලට ගැනීමේ දී රුපියල් අනූහය ලක්ෂ තිස්හත් දහස් පන්සිය හැටක (9637560) ක පාඩුවක් සිදුව තිබෙන බව විගණනයේ දි අනාවරණය වී තිබේ.

නගර සභාවේ අරුප්පොළ කාර්මික වැඩපොළ සඳහා 2023 සිට 2024 ජූලි දක්වා ග්‍රීස් කිලෝ ග්රෑම් 4140 ක් මිලට ගැනීමට වැයකර තිබෙන මුදල රුපියල් එක්කෝටි අනූඅට ලක්ෂ හැටදහස් තුන්සීය (19860300) කි.

පසුගිය වසරේ අප්‍රේල් 10 දින කිලෝ ග්රෑම් 900 ක් රුපියල් 521500 ට ද අගෝස්තු 17 දින කිලෝ ග්රෑම් 1080 ක් රුපියල් 5389200 ටද දෙසැම්බර් 11 දින කිලෝ ග්රෑම් 1080 ක් රුපියල් 53192002 කටද 2024 මාර්තු 27 දින කිලෝ ග්රෑම් 900 ක් රුපියල් 3235500 කට ද ‍ජූලි 29 දින කිලෝ ග්රෑම් 180 ක් රුපියල් 791100 ටද නගර සභාව මගින් මිලට ගෙන තිබෙන බව විගණනයේ දි අනාවරණය වී තිබේ.

මේ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව දින 14 ක් තුළ දැනුම් දෙන ලෙස දන්වමින් විගණන විමසුම මහනුවර නාගරික කොමසාරිස්වරිය වෙත යොමුකර ඇත. එහි පිටපත් මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම්, ආණ්ඩුකාර ලේකම්,ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් හා පළාත් පාලන කොමසාරිස් වෙත ද යොමුකර තිබේ.

මෙම ග්‍රීස් ප්‍රමාණය මහනුවර කැල්ටෙක්ස් අළෙවි නියෝජතගෙන් මිල දි ගත්තේ නම් ඒ සඳහා වැයවන මුදල රුපියල් එක්කෝටි දෙලක්ෂ විසි දෙදහස් හත්සිය හතළියක් බව විගණනය අදාළ ආයතන වලට ගොස් සිදුකළ නිරීක්ෂණයේ දි පෙනී ගොස් ඇත.
මහනුවර දිස්ත්‍රික්කයේ සෙසු පළාත් පාලන ආයතන මහනුවර කැල්ටෙක්ස් අළෙවි නියෝජිතවරයා ගෙන් අඩු මිලට ග්‍රීස් මිල දි ගනිත් දී මහනුවර මහ නගර සභාව මගින් වෙනත් ආයතනයකින් වැඩි මිලට ග්‍රීස් මිල දි ගැනීමෙන් මෙම පාඩුව සිදුව තිබෙන බව විගණනය පෙන්වා දෙයි.

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ග්‍රීස් මිලට ගැනීම සඳහා අවස්ථා පහක දී මිල ගණන් කැඳවා තිබෙන අතර ඒ සෑම අවස්ථාවකම ආයතන හතරක් මගින් මිල ගණන් ඉදිරිපත් කර තිබූ බවත් ඒ අතරින් නගර සභාව එකම ආයතනයකින් මිල දී ගැනීම් සිදුකර තිබෙන බවත් විගණන විමසුමේ සඳහන් වේ.
ලංසු ඉදිරිපත් කර තිබූ එක් ආයතනයක් ග්‍රීස් සැපයීම සිදු නොකර බවත් මිල ගණන් පරික්ෂාවේ දී එකිනෙකට වෙනස් අත්සන් යොදා විවිධ අක්‍රමිතාවන් සිදුකර තිබෙන බව පැහැදිලි වූ බවත් විගණනයේ දී හෙළිව ඇත.

( මෙම සිදුවිම වාර්තා වන්නේ අරුප්පොල තාක්ෂණ විද්‍යාලයේ නොව මහනුවර මහ නගර සභාවේ අරුප්පොළ කාර්මික වැඩපොලේ බව කාරුණිකව සලකන්න.)

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොළඹ මහාධිකරණය හිටපු රාජ්‍ය ඇමති අනුප පැස්කුවෙල් ගේ ගිනුම් දෙකක් අත්හිටුවයි…

Next Post

රටවල් 06ක රාජ්‍ය තාන්ත්‍රික ප්‍රධානීහු අද ජනපති හමුවෙති!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.