සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගාල්ලේ දැනට කළ අස්වනු සමීක්ෂණවලින් කාබනික ගොවිතැනට විශිෂ්ට සහතිකයක්…

අක්කරයකට බුසල් 65ක අස්වැන්නක්... ගොවිජන සංවර්ධන  දෙපාර්තමේන්තුව කියයි...

by editor
මාර්තු 6, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

ගාල්ල දිස්ත්‍රික්කය තුළ  ගොවිජන සංවර්ධන  දෙපාර්තමේන්තුව මගින්  මෙවර මහකන්නයේ දී දැනට සිදුකොට ඇති වි අස්වනු සමික්ෂණ ප්‍රතිඵලවලට අනුව   අක්කරයකට  වි බුසල් 65ක සාමාන්‍ය අස්වැන්නක් ලබාගෙන ඇති බවට  තහවුරුවි ඇති  බැව්   ගාල්ල දිස්ත්‍රික් ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස්  ජේ.ඩබ්ලිව්.එස් .ප්‍රියන්ජන්  පවසයි.

ගාල්ල  දිස්ත්‍රික්කය තුළ  වි අස්වනු සමික්ෂණ  970ක් සිදුකිරිමට සැලසුම්කොට ඇති අතර මේ වනවිට ඉන් 138ක වි අස්වනු සමික්ෂණ කටයුතු සිදුකොට ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස්වරයා  පවසයි.

ඉදිරි අස්වනු සමික්ෂණ වල ප්‍රතිඵල අනුව මෙම දත්ත  වෙනස්විය හැකි බව පවසන ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස්වරයා  වලහන්දුව ගොවිජනසේවා බල ප්‍රදේශය තුල කෘපනිස වසම් 26කින් 24ක මේ වනවිට වි අස්වනු සමික්ෂණ ඉතා සාර්ථක ලෙස සිදුකොට ඇති බවද පවසයි.

වලහන්දුව ගොවිජන සේවා බල ප්‍රදේශය තුළ අක්කරයකට බුසල් 40 සිට 80 දක්වා වි අස්වැන්නක් ලබාගෙන ඇති බවද ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස්වරයා පවසයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙවර මහකන්නයේ දි  ගොවින් කාබනික දියර පොහොර සහ ශාක පෝෂක යොදා  වි වගා කළ බවත් ඇතැම් කුඹුරු ඉතා සරුවට පවතින් අතර   වගාහානිවු කුඹුරුද තිබෙන බවත්  ගාල්ල දිස්ත්‍රික් ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස්වරයා පවසයි.

අක්මිමන තල්ගස්යාය ප්‍රදේශයේ වාරිමාර්ග ගැටළු පරික්ෂා කිරිම සදහා   සිදුකළ නිරික්ෂණ චාරිකාවකින් පසුව මාධ්‍යයට අදහස් දක්වමින් ගාල්ල දිස්ත්‍රික් ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස්වරයා මේ බව සදහන් කළේය.

මෙම අවස්ථාවට ගාල්ල කඩවත්සතර හා තල්ප පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක සද්ධර්ම කිර්තිශ්‍රි  මතුගම ගුණරත්න නාහිමියන්  ද වැඩමකොට සිටි අතර වලහන්දුව ගොවිජන සංවර්ධන ප්‍රාදේශිය නිලධාරි  කේ.එච්.ජේ සදමාලි  ඇතුළු  ප්‍රදේශයේ ගොවින් කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරින් මේ සදහා එක්ව සිටියහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

විමල් සහ උදය පාර්ලිමේන්තුවේ සිවුවන පෙළට විසිවෙයි… එස්.බී.ට ඉදිරිපෙළ දෙවැනි අසුන…

Next Post

රුසියාවට ආධාර කරන බෙලරුස්ට එරෙහිව සම්බාධක පැනවීමට දකුණු කොරියාවත් තීරණය කරයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.