අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගල් මුගුරු ගත් කාෂ්මීර තරුණයින් අතට පරිගණක ගිය හැටි

by Lankasara News
ඔක්තෝබර් 23, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ගල් සහ මුගුරු අතැතිව සිටි තරුණයිටන පරිගණක සහ රැකියා අවස්ථාව සැපයීම මගින් ජම්මු කාෂ්මීරයේ තත්ත්වය සම්පූර්ණයේම වෙනස් කිරීමට හැකියාව ලැබුනු බවට ඉන්දීය අභ්‍යන්තර කටයුතු අමාත්‍ය අමිත් සහා පවසයි.

අමාත්‍යවරයා මේ බව පවසු ඇත්තේ පසුගියදා ඔහු ජම්මු කාෂ්මීරයේ කළ සංචාරයක් අතරතුරදී එම ප්‍රදේශයේ ජනතාව අමතමින් කළ කතාවක් අතරතුරදීය. මෙහිදී අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ නරෙන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍යවරයා විසින් ජම්මු කාෂ්මීර ප්‍රදේශයේ ජනතාවගේ ජීවන තත්ත්වය වර්ධනය කිරීමට කැපවී කටයුතු කරන බවයි.

ඒ අනුව මෝදි රජය විසින් මෙතක් කාලයක් ජම්මු කාෂ්මීර කාලපයට විශාල බලපෑමක් කළ 370 පනත වෙනස් කිරීමට පියවර ගත් බවද අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පෙන්වා දී ඇත. එහිදී අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ මෙම පනන සංශෝධනය කිරීමත් සමඟ ජම්මු කාෂ්මීර කළාපයට විශාල වශයෙන් අයොජනය ගලා ඒම සිදුවූ බවයි.

මෙම නව පනත් සංශෝධනය පෙර ජම්මු කාෂ්මීර ප්‍රදේශය තුල ඉන් පිටත පදිංචි පිරිස් හට නිෂ්චල දේපල අත්පත් කරගැනීමට අවස්තාව හිමි නොවූ අතර එබැවින් එම කළාපය තුලට අයෝජනයන් ගලා ඒම ඉතාම අඩු මට්ටමක පැවතිණි.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

කෙසේ වෙතත් ඉන්දිය රජය විසින් 370 පනත සංශෝධනයත් සමඟම ජම්මු කාෂ්මීර ප්‍රදේශයට සීඝ්‍රයෙන් ආයොජන ගලා එන අයුරු දැක ගැනීමට හැකිවිය. ඒ අනුව 2019 තෙක් වසර 70ක කාලයකටම අදාල කලාපයට වෙත ඉන්දීය රුපියල් කෝටි පහලොස් දහසක අයෝජනය පමණක් ලැබී තිබුණ අතර 2019 පනත් සංශොධනයක් සමග ඉන්දීය රුපියල් කොටි පනස් හයදයසක ආයෝජනයන් ගලා ඒම සිදුවිය.

මෙම තත්ත්වයත් සමඟ එම කළාපය තුල නව රැකියා අවස්ථා බිහි වූ අතර තරුණයින් හට වඩා අභිමාතනවත් ජීවිතයක් ගත කිරීමට අවස්ථාව හිමිවීමත් සමඟ ඔවුන් ගල් මුගුරු වෙනුවට නව රැකියා වලට යොමුවිය.

Share69Tweet43
Previous Post

22 රාජපක්ෂ පවුල දෙදරවයි… ද්විත්ව පුරවැසියා වියරු වෙයි… බැසිල් – මහින්ද ගැටෙති…

Next Post

ආශ්චර්යමත් තරගයක්… ඉන්දියාව අවසන් පන්දුවේදී පකිස්ථානුවන් පරදවයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.